ගිම්බල් පොජ්ජ ආයේ හබක්!!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,291
    30,025
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අයි පෝං එකට ගත්ත insta360 flow pro ගිම්බල් පොජ්ජ ආයේ හබක්. ඒක ඔන් වෙන්නේ, චාජ් වෙන්නේ, වැඩකරන්නේ ඒකට හිතුන වෙලාවට. 🤬 වොරන්ටි ක්ලේම් කරාම අලුත් එකක් එවනව කිව්ව. මම බැලුවේ ඒක විකුණල දාල insta360 flow 2 pro එකට යන්න😑

    උඹල මොකද හිතන්නේ මීට හොඳ එකක් තියේද?


    insta360-flow-2-pro-vs-flow-pro-design.jpg

    🤔
     
    Last edited:
    • Haha
    Reactions: Deleted

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,828
    9,971
    113
    Gopro එකේ review එකක් දැක්කා. ඒක වෙනම ගන්න නැද්ද දන්නෙ නෑ. ඒ ඇර වෙන මුකුත් දන්නෙ නෑ බම්ප්.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,025
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වෙන එකක් ගන්න

    https://www.dji.com/osmo-mobile-6

    download.jpg

    හරියන්නේ නෑ මචං ඉන්ස්ටා එක හොඳ පාටයි. ඔන්න ඔහේ ආයෙත් එකක් ඕඩ කරා. රෑ වෙලා එයි. 😑

    aaa. YT eke namath dapan onna ohe 😁 Huu K wala dan 1 pound ekek hari kamak naa enawanam watinawa
    එහෙම එකක් නෑ. අපේ පවුලේ උවමනාවට ගන්නේ
    ------ Post added on Aug 23, 2025 at 7:53 PM

    Gopro එකේ review එකක් දැක්කා. ඒක වෙනම ගන්න නැද්ද දන්නෙ නෑ. ඒ ඇර වෙන මුකුත් දන්නෙ නෑ බම්ප්.
    එළ මචං😊
    ------ Post added on Aug 23, 2025 at 7:54 PM
     
    • Love
    Reactions: netnet

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ස්ටැබ්ලයිසේෂන් තියෙද්දි අහවල් ඒකකට මෙයා ගිම්බල්.. මම නං මගෙ සෝනි මිරර්ලස් එකත් හෑන්ඩ් හෙල්ඩ්ගහන්නෙ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,025
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ස්ටැබ්ලයිසේෂන් තියෙද්දි අහවල් ඒකකට මෙයා ගිම්බල්.. මම නං මගෙ සෝනි මිරර්ලස් එකත් හෑන්ඩ් හෙල්ඩ්ගහන්නෙ.

    මෙච්චර දෙයක් කරන්න බෑ නේ.




    මග එන ගමන්😁

    XmQIoms.png


    අනිකත් මග. ඒකනං පරක්කු වෙයි ජෙප්පොන්ගේ ඉස්ට්‍රයික් එක හින්දා😑

    7GW1fMQ.png
     
    Last edited:
    • Wow
    Reactions: KSPathirana