ගියපාර_මේපාර

ගියපාර_මේපාර

  • Total voters
    481
  • Poll closed .

nirmalawaththuhewa

Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    යු එන් පිය ට දුන්නා . මේපාර ජේ වී පිය ට

    ජෙවීපී හොඳයි ඒත් මචන් උන්ගෙ ඩිවලොප්මන්ට් ප්ලැන් එකක් නෑ.හොර බොරු වන්චා අඩුවෙයි.ඒත් ඒකෙන් විතරක් රට දියුණු කරන්න අමාරුයි.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ජෙවීපී හොඳයි ඒත් මචන් උන්ගෙ ඩිවලොප්මන්ට් ප්ලැන් එකක් නෑ.හොර බොරු වන්චා අඩුවෙයි.ඒත් ඒකෙන් විතරක් රට දියුණු කරන්න අමාරුයි.

    දැන් එහෙම කියලා , මේ රට දියුණුවෙලා නැහැනේ මචන් . අර පැත්තේ නය කියන වගකීම වැඩිවෙනකොට , පාරවල් කියන වත්කම 30%කින් වැඩි වෙනවා
    එතනම ලොස්ට් එක 70% ක් , අපි ආප්සාට ගිහින් වත්කම් වශයෙන් බලපුවාම
     
    රනිල් කියන්නේ මොළයක් ඇති එකෙක් කියලා 2010 දි හිතුවා..දැන් තමයි හරියට තේරුම් ගත්තේ මහින්ද රජයක් අවශ්‍ය බවත් නැතිනම් සිංහල ජාතියේ අවසානය බවත් තේරුම් ගතිමි...
     
    • Like
    Reactions: YoungWeezy

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    සන්ධානෙට දුන්නා . මේ පාරත් සන්ධානෙට !!!
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ! මහින්ද පැන්ෂන්, ! මහින්ද හොරාට, අපි බොක්කෙන්, අපි සමලිංගික, අපිට හුලන්, ඊසේආද්ෆ්, ගරු රනිල්, ගරු රනිල් පොන්ස්, ජයවේවා unp!, පොනිල් ලිඳේ, බාගචන්ද නැද්ද, බුක් 1, බූක්, මහින්ද නෑ පාලුයි, මේපාර jvp!!, රටම පොන්නයි, රටම සමලිංගිකයි, හොරු එපෝ, හොරු කුජීතයි, api unp, apith සමලිංගිකයි, apith unp පොන්නයො, reserve, we all unps, we're unp ever
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,298
    5,385
    113
    Panadura
    රනිල් කියන්නේ මොළයක් ඇති එකෙක් කියලා 2010 දි හිතුවා..දැන් තමයි හරියට තේරුම් ගත්තේ මහින්ද රජයක් අවශ්‍ය බවත් නැතිනම් සිංහල ජාතියේ අවසානය බවත් තේරුම් ගතිමි...

    :yes::yes::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    රනිල් කියන්නේ මොළයක් ඇති එකෙක් කියලා 2010 දි හිතුවා..දැන් තමයි හරියට තේරුම් ගත්තේ මහින්ද රජයක් අවශ්‍ය බවත් නැතිනම් සිංහල ජාතියේ අවසානය බවත් තේරුම් ගතිමි...
    :yes::yes::yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    රනිල් කියන්නේ මොළයක් ඇති එකෙක් කියලා 2010 දි හිතුවා..දැන් තමයි හරියට තේරුම් ගත්තේ මහින්ද රජයක් අවශ්‍ය බවත් නැතිනම් සිංහල ජාතියේ අවසානය බවත් තේරුම් ගතිමි...

    Really? mahinda dinuwama kohomada sinhala jathiya rekenne? ey uu reeta reeta sinhala gewal walata ringanawada?
    Phew.. me awurudu 2000+ yrs sinhala minissu hitiye mahinda hitiya nisada?
     
    chamispin

    Member
    Sep 16, 2006
    689
    12
    0
    Homagama
    Really? mahinda dinuwama kohomada sinhala jathiya rekenne? ey uu reeta reeta sinhala gewal walata ringanawada?
    Phew.. me awurudu 2000+ yrs sinhala minissu hitiye mahinda hitiya nisada?

    Machan...darmaya anuwa siyalu de anithyai..eka hinda kawada hari sinhala jathiya nathiya nathi wenawa eke katha dekak ne..but Mahinda awoth eka winasa wena dawasa parakku wena eka wenawa..mokada danata inna nayakayingen rata jathiya gena hithana ekama ekkena eya..

    Ranil gaththoth history ekema ratata hithakara theerana arang ne..2004 ehemai..eya wipaksha nayaka welath kale machan Europe wala ape ratata kela wena eva..aththatama baleta loba Ranil machan..peradi peradi hitiye eya neda..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Really? mahinda dinuwama kohomada sinhala jathiya rekenne? ey uu reeta reeta sinhala gewal walata ringanawada?
    Phew.. me awurudu 2000+ yrs sinhala minissu hitiye mahinda hitiya nisada?

    ne mahinda awama sinhala jatiya rekenne ponnayo, u hakimlata negenahiren kellak denne ne, u north wala inna army police meheta gennala, kotinta party danna prabakarange pilima hadala uwa god kenek karanna denne ne, UK koti mehe gennala unta athal denne nehe,,, etakota tama sinhala jatiya rekenne ponnayo, thopi itin yudda karanna ona gonekuta puluwan kiwwa ponna nayakoyo inna UNP ekata chande dena unne, thopi ekka rata jatiya gena kata karala wedak tiyanawda,
     
    • Like
    Reactions: The Real JTAG'ger