මිනිසුන්ගේ කමතනේ මචන් , දැනුවත් හෝ නොදැනුවත්කම
"රටක පාලකයෝ පහල වෙන්නේ ඒ රටේ ඉන්න මිනිස්සු අනුවයි " කීවට
* අපි හොරුද ?
* අපි කුද්ඩෝ ද ?
* අපි පොන්නයෝද ?
* අපි තක්කදියෝද ?
* අපි මැරයෝද ?
එක කෙසේ වෙතත් බහුතරය, පාලකයෝ කියන්නේ උඩ ඉන්න සෙට් එක කියල තේරුම් ගන්න බැරි මැට්ටෝ ටිකක්.


