ගියපාර_මේපාර

ගියපාර_මේපාර

  • Total voters
    481
  • Poll closed .

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    අපි සමලිංගික, ඊසේආද්ෆ්, ගරු රනිල්, ගරු රනිල් පොන්ස්, බුක් 1, බූක්, මේපාර jvp!!, රටම කොළපාටයි, රටම පොන්නයි, රටම සමලිංගිකයි, හ්හ්හ්හ්, හොරු එපෝ, හොරු කුජීතයි, api unp, apith සමලිංගිකයි, apith unp, apith unp පොන්නයො, reserved, we all unps, we're unp ever

    :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ගිය පාරත් මහා මැතිවරෙණෙදි ජේවීපී. . මේ පාර හිතලා බලන්න ඕනි. මොක්ද ජේවීපී උන් යූන්පී එක්ක එකතු වෙන් නැ. ඒත් උන් සන්දාන උන් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ සන්දාන උන් ටික ටික දවසකින් උන්ට පුකට පයින් ගහලා එලවනවා. . ඒ නිසා මේ පාර යූන්පී එකට දෙන්නත් හිතෙනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    JVP ekata seat 20k wage tiyanawanam ehema payin gahanna baha ban... JVP walata seats wediyen yanawanam supiri, mokada ehema saddayak damma gaman akulan yanawa anduwe bahutharaya nastara wenawa
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ගිය පාරත් මහා මැතිවරෙණෙදි ජේවීපී. . මේ පාර හිතලා බලන්න ඕනි. මොක්ද ජේවීපී උන් යූන්පී එක්ක එකතු වෙන් නැ. ඒත් උන් සන්දාන උන් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ සන්දාන උන් ටික ටික දවසකින් උන්ට පුකට පයින් ගහලා එලවනවා. . ඒ නිසා මේ පාර යූන්පී එකට දෙන්නත් හිතෙනවා.
    ජවිපෙ මේ පාර සන්ධාන ගහන්නෙ නැහැ:no:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ගිය පාර ජවිපෙ හිටපු කුසලානයට දුන්නා මේ පාර ජවිපෙට
    අනිවා මේ පාර ආසන 15ක්වත් ලැබෙන්න ඕනි..
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මම සාමාන්යෙන් නිදහස් පාක්ෂිකයෙක් , එත් ගියපාර UNP එකට දුන්න සන්දෙනෙට තුනෙන් දෙක නොලැබෙන්න , මොකද ඔය වේසිගෙ පුතාල තුනෙන් දෙක ගත්තු නිසා දිගට හරහට හොරකම් කලේ , එඅත් දැන් මේද පාර සන්දනෙට දෙනවා මොකද මෙදාපාර තිර්ණත්මකයි , කැරි පොන්න රනිලව එලවන්න ඕනේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මම සාමාන්යෙන් නිදහස් පාක්ෂිකයෙක් , එත් ගියපාර UNP එකට දුන්න සන්දෙනෙට තුනෙන් දෙක නොලැබෙන්න , මොකද ඔය වේසිගෙ පුතාල තුනෙන් දෙක ගත්තු නිසා දිගට හරහට හොරකම් කලේ , එඅත් දැන් මේද පාර සන්දනෙට දෙනවා මොකද මෙදාපාර තිර්ණත්මකයි , කැරි පොන්න රනිලව එලවන්න ඕනේ

    Ranil kohomat kapenawa ban... gahapan JVP eka duk nowi inna puluwan aduma gane ;)
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    mee parath :yes:

    312166382sarath.jpg
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Ranil kohomat kapenawa ban... gahapan JVP eka duk nowi inna puluwan aduma gane ;)

    UNP එක එලවන්න නම් , JVP එකට වඩා චන්ද පදනමක් තියෙන සන්දනෙට දෙන්න වෙනවා බන් , නැත්නම් JVP ගොඩ සාපේක්ෂව වැඩි උනාට UNP එකට තරගයක් දෙන්න බැ , මහින්දය යමක් ඉගෙන ගෙන ඇති කියලා විශ්වාශ කරනවා .. UNP එකේ රවී,අකිල, ජෝන් , මංගල වගේ උන්ව මතක් වෙද්දී එපා වෙනවා බන්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    UNP එක එලවන්න නම් , JVP එකට වඩා චන්ද පදනමක් තියෙන සන්දනෙට දෙන්න වෙනවා බන් , නැත්නම් JVP ගොඩ සාපේක්ෂව වැඩි උනාට UNP එකට තරගයක් දෙන්න බැ , මහින්දය යමක් ඉගෙන ගෙන ඇති කියලා විශ්වාශ කරනවා .. UNP එකේ රවී,අකිල, ජෝන් , මංගල වගේ උන්ව මතක් වෙද්දී එපා වෙනවා බන්

    Mama nam pudgalikawa kamati UNP UPFA dekema chanda adu wela asthawara wenawata.. etakota mung amaruwen bahutharaya hadaganne

    uba UPFA gahuwat... UNP wediyen gahuwot aniwa UPFA ewun paninawa me paththata... same with other side ;)

    JVP ekata gahuwot aduma tarame ung wipakshayak hari hadagena tiyey.. UNP wipakshaya dakkane antima awurudu tike