ගියපාර_මේපාර

ගියපාර_මේපාර

  • Total voters
    481
  • Poll closed .

chamispin

Member
Sep 16, 2006
689
12
0
Homagama
ne mahinda awama sinhala jatiya rekenne ponnayo, u hakimlata negenahiren kellak denne ne, u north wala inna army police meheta gennala, kotinta party danna prabakarange pilima hadala uwa god kenek karanna denne ne, UK koti mehe gennala unta athal denne nehe,,, etakota tama sinhala jatiya rekenne ponnayo, thopi itin yudda karanna ona gonekuta puluwan kiwwa ponna nayakoyo inna UNP ekata chande dena unne, thopi ekka rata jatiya gena kata karala wedak tiyanawda,

WELL SAID !!!
:):):):):):):):):):):):):):):):):)
 
Really? mahinda dinuwama kohomada sinhala jathiya rekenne? ey uu reeta reeta sinhala gewal walata ringanawada?
Phew.. me awurudu 2000+ yrs sinhala minissu hitiye mahinda hitiya nisada?

මහින්ද ආවම කොහොමද සිංහල ජාතිය රැකෙන්නේ ද?

පළවෙනි එක රනිල් ආවොත් සිංහල ජාතිය, ජාතියක් වශයෙන් විනාස වෙනවා...ඒක වළක්වන්න මහින්ද ඕන...ඒකයි ඇත්ත කතාව......

පළවෙනි එක රනිල් කවුද?
රනිල් කියන්නෙ උග්‍ර බටහිර වාදියෙක්, ඇමරිකාවට බටහිරට වහල්කම් කරන ඒ හරයන් වලට යටහත් පහත් බවක් දක්වන එකෙක්....ඒ වගේ කොටසක් සුද්දෝ රට දාලා යද්දි හිටියා, දැනුත් ඉන්නවා...මහින්ද කියන්නේ මොන වැරදි තිබ්බත් තමන්ගේ කමට තැන දිපු කෙනෙක්...ඇමරිකාව හො වේවා, චීනය හෝ වේවා, ඉන්දියාව හෝ වේවා, පකිස්තානය හෝ වේවා ළං කරගත්තේ අපේ රටට වාසි ගන්නයි....මහින්ද යුද්ධය ඉවර කලේ ඒ ගතිය නිසයි......

2002 දි සටන් විරාම කාලයේදි ප්‍රභාකරන්ව මරන්න දිගු දුර මෙහෙයුම් බලකාය ලැස්ති වෙලා ඉන්න කොට ඒක නැවැත්තුවේ රනිල්....රනිල් කිව්වේ මොකද්ද සටන් විරාම ගිවිසුම කඩ වෙන නිසා ප්‍රභාකරන්ව මරන්න එපා කියලා.......එහෙම නායකයෙක් ගෙන් රටට වැඩක් තියනවාද?

දැන් බලන්න රනිල් එළියට දාන චරිත! සන්නස්ගල, ස්වාමිනාදන් එයාගේ සරණාගත ඇමති.....සන්නස්ගල යුද්ධයත් ප්‍රභාකරන් මැරීමත් ගැන මොකද කිව්වේ? ඒක තුච්ච නින්දිත වැඩක් දෙමල ජනඝාතනයක් කියලා නේද කිව්වේ? ස්වාමිනාදන් මොනාද කිව්වේ 2009 දි කළ දේට මහින්දට දඬුවම් දෙන්න ඕන කියලා නේද? මේ තමයි රනිල් ගේ මිනිස්සු.....

රනිල් හරහා එන්නේ සන්නස්ගල, නිර්මාල් ලගේ සංස්කෘතිය, සිංහල වීම නිසා තමන් පහත් යයි ගෝත්‍රික ලෙස සිතන දෙමළ උග්‍ර ජාතිවාදයට කඩේ යන කොන්දක් නැති සිංහල පරපුරක් බිහි වීමයි...ඒකට තමයි ඡන්දෙ දින්නාට පස්සේ සන්නස්ගල ජාතික රුපවාහිනිය ඉල්ලන්නේ ඉදිරියේදි නපුංසක තමන් වෙනුවෙන් පෙනි නොසිටින ජාතියක් බවට සිංහලයාව පත් කිරීමට.........රනිල් ගෙන් ඇති වන ලොකුම හානියක් ඒකයි, සිංහලයින් සංස්කෘතික සෝදාපාළුවකට ලක් කර අමුතු සහජීවන නමුත් මොළයක් නැති ජාතියක් බවට පත් කිරීමට.....එහෙම ජාතියක් පවතින්නේ නැත......රනිල් පන්නා සහජීවන සෙට් එක පැන්නිය යුත්තේ ඒකයි
 
Really? mahinda dinuwama kohomada sinhala jathiya rekenne? ey uu reeta reeta sinhala gewal walata ringanawada?
Phew.. me awurudu 2000+ yrs sinhala minissu hitiye mahinda hitiya nisada?
නේ..

ඉන්න මම දෙවනි කාරණය කියන්න...

රනිල් කියන්නේ ෆෙඩරල් වාදියෙක්.....රනිල් වටා ඉන්න අයත් ෆෙඩරල් අයයි...විජේදාස රාජපක්ෂ, චන්ද්‍රිකා, මංගල, ජයම්පති වික්‍රමරත්න වගේ අයයි ඉන්නේ..මේ අය ගැන මම කියන නිසා නෙමෙයි හොයලා බලන්න...මේ හැමෝම ෆෙඩරල් මතයක් වෙනුවෙන් කවදා හෝ පෙනි සිටි අයයි...ඒකට ඉතිහාසය සාක්ෂි දරයි.......
රනිල් ආව ගමන් මොකද්ද කරනවා කියන්නේ? ඒක රනිල් පාර්ලිමේන්තුවේදිත් කිව්වා, විජේදාස රාජපක්ෂත් කිව්වා, අලුත් ව්‍යවස්තාවක් ගේනවා කියලා......මොකද්ද මේ ව්‍යවස්ථාව...ඒක කොයි විදිහේ එකක් ද?
ඒකෙ ස්වරූපය හඳුනාගන්න පුළුවන් යු එන් පිය ගේන්න හදපු 19 වන සංශෝධනයෙන් ම...

විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම, අනිවාර්යයෙන් රනිල් ආවොත් මේක කරනවා.....ඇයි ? එයාට විධායක බලතල ගන්න......විධායක ක්‍රමය අපිට අවශ්‍ය ඇයි කියලා මම කලිනුත් කියල තියනවා නේ

විධායන ක්‍රමය තමයි අපේ රටේ බෙදුම්වාදයට එරෙහිව තියන ලොකුම අවිය........ඒකයි දෙමළ සන්ධානය ඒක අයින් කරගන්න දත කන්නේ.......

ඒ ගේන ව්‍යවස්ථාවේ ස්වරූපය අපි දන්නේ කොහොමද? ඒක දැනගන්න පුළුවන් රනිල් චන්ද්‍රිකා ගේ යාළුවා වෙච්ච ජයම්පති වික්‍රමරත්න ගේ ද හින්දු සඟරාවට හදපු කතාවෙන්.....19 වන සංශෝධනය හැදු‍ෙවේ ජයම්පති හා ‍දෙමළ සන්ධානයේ සුමන්තිරන් යන අය (සුමන්තිරන් අපිට හොඳ එකක් හදයිද)

ජයම්පති කියනවා 13 වනන සංශෝධනයෙන් දිලා තියන බලතල මදිලු....පළාත් වලට මිට වඩා වැඩි බලතල දෙන්න ඕනලු...මෙහෙම කියන්නේ උතුරේ විග්නේශ්වරන් හිතුවක්කාර විදිහට රටේ රජයත් මඟ අරිමින් වැඩ කරමින් ඉන්න වෙලාවක..........තවත් බලතල දුන්නොත් කොහොම තියෙයිද? 

ඒ විතරක් නෙමෙයි,

මධ්‍යම රජයට පළාත් සභා විසිරවීමේ බලයත් අයින් කරන්න ඕනලු.............ඒ කියන්නේ උතුරු පළාත්සභාව මොන ප යන්න කළත් රටේ අගමැතිට නවත්වන්න බැ.........උතුරු පළාත් සභාවේ යෝජනාවක් සම්මත කලොත් වෙන් වෙනවා කියලා...ඒ දේ කරද්දි අපිට උඩ බලන් ඉන්න තමයි....

දැන් එතකොට අර මුලින් කිව්ව විධායක ජනාධිපති ක්‍රමයත් නැ....

ඔයිට ආසන්න සිද්ධියක් වුනා 1990 දි වර්ධරාජා පෙරුමාල් ඊළම ප්‍රකාශ කළා...ඒ වෙලාවේ ජනාධිපති ප්‍රේමදාස විධායක බලතල පාවිච්චි කරලා උතුරු පළාත් සභාව විසුරුවා රජය අතට පාලනය ගත්තා....මෙන්න මේ බලය තමයි ජයම්පති අපේ අතින් අයින් කරන්න ඕන කියන්නේ......මෙන්න මේ අය තමයි රනිල් ගේ යාලුවෝ හා අළුත් ව්‍යවස්ථාව හදන්නේ....මේ විස්තර කරන්නේ ෆෙඩරල් ආකාරයේ ව්‍යවස්ථාවක්.......

දැන් හිතන්න මෙතනදි හමුදා බලය හා විදේශ සබඳතා බලය විතරයි අපිට තියෙන්නේ....ඉන්දියාවේ ඒ කියන්නේ තමිල් නාඩුවේ සප් එක තිබ්බොත් අපේ හමුදා බලයෙන් වැඩක් තියේද?

උන් දැනටමත් අපිට වඩා හොඳ විදේශ සබඳතා ඇති කරගෙන නේද? එතකොට ඔය කියන ෆෙඩරල් ඇත්ත වශයෙන්ම වෙනම රටක් නේද? අපිට පාලනයක් නැත්තම් වෙනම රටක් නේද?

මේ රජය විසින් ගේන ව්‍යවස්ථා වෙනස ඊළමට පාර කැපීමක් වෙන්නේ ඒකයි....
 
Last edited:

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    "මම මෝරාගෙන් පරවා තෝරන්නත් දන්නවා... පරවාගෙන් පරයා තෝරන්නත් දන්නවා" - දශකයේ නියම කියමන෴

    87.jpg
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48

    :yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කොටි සංවිධානය ලෝකයේ බිහිවූ හොඳම ගරිල්ලා සංවිධානයයි. කෙලවුනේද ඉතා හොඳිනි. ජේවීපියද බොරු ගරිල්ලා වැඩ කීපයක් කලේය. ජේවීපිය නැතිවුනේ නැත. අසරන මිනිසුන් 90 දාහක් දෙවරකට ඉවරකර නායකයෝ බේරුනි. එල්ටීටී සංවිධානයේ ප්‍රභාකරන් මහතා ඒ අතින් ජවිපේ නායක මහත්වරුන්ට වඩා හොඳය.
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    Machan...darmaya anuwa siyalu de anithyai..eka hinda kawada hari sinhala jathiya nathiya nathi wenawa eke katha dekak ne..but Mahinda awoth eka winasa wena dawasa parakku wena eka wenawa..mokada danata inna nayakayingen rata jathiya gena hithana ekama ekkena eya..

    Ranil gaththoth history ekema ratata hithakara theerana arang ne..2004 ehemai..eya wipaksha nayaka welath kale machan Europe wala ape ratata kela wena eva..aththatama baleta loba Ranil machan..peradi peradi hitiye eya neda..

    mahida wa oyataramata sure da. ? asin dakapu ayanam kiyanne wena deyak wenama charatere ekak. kohwath inna ubala wage aya tama hitan inne mahinda kiyanne dewiyek kiyala neda ? :rofl: mahinda udin ekak yatin ekak eka danne laga inna aththo saha mole tiyana samanya janathawa. oya dan mona ansyata aithi ? :P you think that mahinda will protect sihala budhist. in dream. he needs only power selling those those talk. washi una aya tama hitanne inne ubala wage tama. kawadahari atta eliyata ei ne balamlu :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    "මම මෝරාගෙන් පරවා තෝරන්නත් දන්නවා... පරවාගෙන් පරයා තෝරන්නත් දන්නවා" - දශකයේ නියම කියමන෴

    View attachment 60135

    ඔය ෆොටෝ එක ගිය චන්දෙටත් දැම්ම නේද?:rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මල කෙලියයි. මම හිතුවේ බහුතරයක් දැන් යහපාලන unp එකට හැරිලා කියල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,066
    113
    මල කෙලියයි. මම හිතුවේ බහුතරයක් දැන් යහපාලන unp එකට හැරිලා කියල
    තරගයක් තියෙයි මෙතන තියෙන සමහරක් ආතල් එකට දාපු වොට්ස්. දෙපැත්තෙම තියෙනව.