ගියාට තහනම්

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    මචන්ස් ලා.....අපි කරපු ඩොකිමන්ට්‍රි එකක්...ඩෙටා කපාගෙන බැලුව කියලා පාඩු වෙන්නේ නෑ..මොකද මෙ වගේ ලස්සන තැන් ලංකාවේ තියනවද කියලා හිතේන්වා..... තාමEDIT එක ඉවර නෑ.......

    පොඩියට විස්තරයක් කියන්නම්...... නන්පෙරියල් හරහා ලොකාන්තයට..... මාර අත්දැකිමක් ගත්තේ..... එ වගේම මාර සුන්දරයි...

    ප්‍රසන්ටින් ටිකක් අවුල්..ගන්න ගන්න එපා!!!
    :yes::yes::yes::yes:

    x0w8zc.png

    30hrhjo.png

    ezepw7.png

    ic4dqa.png

    තව තියනාව තිරිය ලගදිම
    :yes::yes::yes::yes::yes:;););)

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    Just watched, Niyemata Karala Tiyenawa, Full video eka dammama Kiyapan.

    Thawa Tikak Detail and content eka Add una nan TV documentary ekak tharamata Quality ekata karala thiyenawa. Presentation ekath hodai machan. Job weldone.

    BTW BUS hitan yanawada ban E paara? Patta Danger neda..
     
    Jangi_Hora

    Member
    Sep 5, 2016
    76
    5
    0
    නන් පෙරිල් වතු යායට එන්න බෙලිහුල් ඔය ඉඳන්. ඒ ටික තමා ලස්සන. අපි ගිහින් කෑම්ප් එක ගැහුව වත්තට කලින්. රෑ BONFIRE එකක් ගහලා වතුර උනු කරලා NOODLES කෑව. ගල් ඇනි ඇනි සීතලේ නිදා ගත්තා.
    එකෙන් එලියට එද්දී කිව්වා දැන් ඒ පත්තෙන් එන්න තහනම් කියලා...
    :rofl::rofl::rofl::rofl:
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    Just watched, Niyemata Karala Tiyenawa, Full video eka dammama Kiyapan.

    Thawa Tikak Detail and content eka Add una nan TV documentary ekak tharamata Quality ekata karala thiyenawa. Presentation ekath hodai machan. Job weldone.

    BTW BUS hitan yanawada ban E paara? Patta Danger neda..

    OW ban..:Lankawe Usama Janapadhayata yana ekama Bus ekalu
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අපිත් ගියා මචන් 2011 දි ඔය පැත්තෙන් ලෝකාන්තෙට. මාරම ට්‍රිප් එක බන් ජීවිත කාලෙටම එකයි. කැලෑව ඇතුලෙ පාරවල් නෑ යන්තම් හොයාගෙන ගියේ. කැලේ මැදදි දිවියෙක් කෑ ගහන සද්දයක් ඇහුනා ලඟ ලඟම හැබැයි දැක්කෙ නෑ. ගෝනෙක් නම් පැනලා දිව්වා.. කවදාවත් අමතක වෙන්නෙ නෑ බන්. :)
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    අපිත් ගියා මචන් 2011 දි ඔය පැත්තෙන් ලෝකාන්තෙට. මාරම ට්‍රිප් එක බන් ජීවිත කාලෙටම එකයි. කැලෑව ඇතුලෙ පාරවල් නෑ යන්තම් හොයාගෙන ගියේ. කැලේ මැදදි දිවියෙක් කෑ ගහන සද්දයක් ඇහුනා ලඟ ලඟම හැබැයි දැක්කෙ නෑ. ගෝනෙක් නම් පැනලා දිව්වා.. කවදාවත් අමතක වෙන්නෙ නෑ බන්. :)

    අපිට කොටියා කාපු එකේක් හම්බුනා බo
     
    ruwacj

    Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    එල මචන්..

    මෙන්න මචන් අපි ගිය එක 2014 ගියේ... මම ත්‍රෙඩ් එකකුත් දැම්මද කොහෙද.... මචන් ,මාර ගමනක්...

    අපි ගියේ bike වල...
    උබලගේ documentary එක පට්ට මචන්.... මටත් banglow එකට ගියාම හිතුන drone view එකක් තිබ්බ නං පට්ට කියල.... මරු මචන්...

    IMG_92982.JPG

    http://ruwabikes.blogspot.com/2014/07/trip-3-1.html