ගියාට තහනම්

ruwacj

Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    උඹල පැච් දාන්නවත් බඩු අරන් නෙමෙයිද ගියෙ :dull:

    එකෙක් ලග තිබුන Tyre filling machine එකක්... එත් අපිට අව්ලක් නං උනේ නෑ ....
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    දැන් මොකේද ??
    මට ආසයි බන් Channel එකක් කරන විදිය බලන්න

    රාජ‍ය්‍ය සෙවයේ රස්සාවක් හම්බුනා...එකට ගියා....TV PROG කරන විදිහ බල්න්නද?????? එකට යන්න වෙන්නේ Chnnel eke MCR එකට..මම හිටියේ නම් MCR(MCR Head):lol::lol::lol::lol: එකේ....හැබැයි කාටවත් එකට ඇතුල්වෙනන් තහනම් :yes::yes::yes: