ගියාට තහනම්

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    රාජ‍ය්‍ය සෙවයේ රස්සාවක් හම්බුනා...එකට ගියා....TV PROG කරන විදිහ බල්න්නද?????? එකට යන්න වෙන්නේ Chnnel eke MCR එකට..මම හිටියේ නම් MCR(MCR Head):lol::lol::lol::lol: එකේ....හැබැයි කාටවත් එකට ඇතුල්වෙනන් තහනම් :yes::yes::yes:

    ඔව්
    බලන්න විදියක් නැද්ද මචන්
     

    Palihawadana1990

    Well-known member
  • මචං මේ වීඩියෝ එක දැක්කහම ඇඩෙනව... කතා දෙකක් නෑ...... යන්නම තමා මගේ හිත.....

    මට ප්‍රශ්න දෙක තුනක් තියෙනව.....:D:D

    01. ෆෝවීල් වාහනයක යනවනම්,:yes::yes: ගොඩාක් කදුත් තියෙනව නම්,:yes::yes: ලොකු ගියර් එකක යන්නත් බැරි නම්, :yes::yes: අපිට අමතර තෙල් ගෙනියන්න වේවිද ඔය ගමන ගිහිල්ල එන්න.....:confused::confused:

    02. මම යන්න හිතාගෙන ඉන්නෙ මමත් බිරිදත් පමණක්.... නවතින්න නන්පේරියල් නවාතැන උචිතද??:confused::confused: ඒ නවාතැන වෙන් කරවා ගන්නෙ කොහොමද?? මිල ගනන් කොහොමද?? :confused::confused:

    03. ලෝකාන්තයට නන්පේරියල් වතු යායේ සිට යාමට අවසර පත් ගන්නෙ කොහෙන්ද??:confused::confused: කීයද??:confused::confused: