ගියාම ඔක්කොම ඉවර වෙන්නේ ඇයි?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,783
    113
    පෘථිවිය
    අපි බලමු ඩිස්ටි ඩි ඩි න් දාන්න සෙට් වෙලා චුරුස් ගාල විද්දට පස්සේ මොකෝ මැලවෙන්නේ කියල

    විද්‍යාත්මක පැහැදිලි කිරීම:

    1. ප්‍රෝලැක්ටින් ස්නායු-රසායනික වසා දැමීම -Prolactin Neuro-Chemical Shutdown

    ශුක්‍රාණු පිට වූ වහාම, පිරිමි මොළය ඔක්සිටොසින් සමඟ ප්‍රෝලැක්ටින් විශාල ප්‍රමාණයක් නිකුත් කරනවා

    • ප්‍රෝලැක්ටින් "අක්‍රිය ස්විචය" off switch ලෙස ක්‍රියා කරයි. එය ඩොපමයින් (ලිංගික ආශාව සහ අභිප්‍රේරණය මෙහෙයවන හෝමෝනය) සෘජුවම නවත්තනවා


    2. ශුක්‍රාණු පිටවීමෙන් පසු අධි සංවේදීතාව (ඩිසෙස්ටේෂියා) -Post-Ejaculatory Hypersensitivity (Dysesthesia)

    ශුක්‍රාණු පිටවීම සිදු වූ පසු, ශිෂේණය ඍජු තත්වයකට නැවත පැමිණෙන්නේ නැහැ - වෙන්නේ අතිශය සංවේදීතාවයට මාරු වෙන එක

    • මෙහෙම අධි සංවේදී වුනාම අතිල්ලෙනකොටත් අමාරු ගතියක් එන නිසා, වේදනාවක් සමග බැස යනවා
    • ඉන්පසු සරීරය ඉබේම හැඩගැහෙනවා ඒ සංව්දීභාවයෙන් ඉවත්වීමට


    3. රුධිර වහනය වේගවත් වීම (අවපාතනය) - Rapid Blood De-engorgement (Detumescence)

    ශිෂේණය ඍජු වීම නඩත්තු කිරීම සඳහා ක්‍රියාකාරී සිනිඳු මාංශ පේශි ලිහිල් කිරීම සහ අදාල නහර හිරවීම අවශ්‍ය වෙනවනේ. ශුක්‍රාණු පිටවීම සිදුවුනට පසුව මුල සිට නැවත නාල සහ සංවේදීවීම මුල සිට අරම්භ කරන්න වෙනවා.

    • මොලේ රුධිර නාල ක්ෂණිකව හැකිලීමට අදාල සඥය නිකුත් කරනවා
    • එවිට ඍජු වීමට අවශ්‍ය නාල නැවත සකස් කිරීමට කාලයක් වැයවෙනවා


    4. මධ්‍යම ස්නායු පද්ධතියේ බිඳවැටීම - The Central Nervous System "Post-Nut" Crash

    ලිංගිකත්වයට ඉතාම ඉහල ස්නායු පද්ධති කාර්යක් අවශ්‍ය වෙනවා (හෘද ස්පන්දන වේගය වැඩි වීම, ඇඩ්‍රිනලින් වැඩිවීම, මාංශ පේශි ක්‍රියාකාරිත්වය ).

    • ශුක්‍රාණු පිටවීම පසු පැරසයිම්පතටික් තත්වයට ("විවේකය සහ ජීර්ණය") ක්ෂණික මාරුවක් ඇති කරයි.
    • මාංශ පේශි පහත වැටේ, රුධිර පීඩනය ස්ථාවර වේ, සහ දැඩි ශාරීරික තෙහෙට්ටුව ඇති වේ. මෙම හදිසි ජෛව රසායනික පහත වැටීම බොහෝ විට "පශ්චාත්-නට් පැහැදිලිකම" ලෙස හැඳින්වේ.


    මේ ඔක්කොම කරලා මොලෙන්, මල්ලි කෙලින් කරගන්න විනාඩි 5 හෝ 10ක් නැවත අවශ්‍ය වෙනවා
    ඔයා කාලේදී අතාරින්න තමයි හිතෙන්නේ
    අනික් පැත්තේ සහයෝගය , උද්යෝගය තිබ්බොත් නැවත විනාඩි 10කින් පස්සේ නැවත සටන අරඹන්න පුළුවන්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,151
    13,847
    113
    35
    Spain
    යන්න ළඟ වුනාම එලියට අරගෙන ටිකක් ඉන්න. එතකොට පොඩ්ඩක් විතර බඩු ටිකකුත් යාවි. එත් එජ්කුලේට් වෙන්නේ නැති නිසා බහින්නේ නැතිවම ආපහු ට්‍රයි කරන්න පුළුවන් කලින්ට වඩා දිග වෙලාවක්. මේ මෙතඩ් එකෙන් කාලය දෙගුණ වෙනවා. තුන් වැනි සැරේටත් කරන්න බැරි නැහැ. හැබැයි පුරුදු වෙන්න ඕන.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,979
    2,978
    113
    43
    Wakanda
    මධ්‍යම ස්නායු පද්ධතියේ බිඳවැටීම - The Central Nervous System "Post-Nut" Crash

    බුදු අම්මෝ මේව මතක් වෙද්දි නගින්නෙත් නැතිවෙයි.

    හැබැයි ඔය මොනදේ උනත් කක්තාරක මුරකුටියෙ ඉදන් අම්ම මතක් කර කර අතේ ගහන එකනම් නවත්තන්නෙ නෑ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,867
    8,208
    113
    Kotahena
    ඕක බොරු කියලා prove වෙන pornhub channel තියෙනව බං කොල්ල එක දිගට ejaculate වෙන

    ඒවා explain කරපන් පුලුවන්නම්
    ඕක සාමාන්‍ය එවුන්ට හරි

    https://www.pornhub.com/model/closeupfantasy

    මුන්ට ඕක අදාළ නැත්තේ ai?
    ------ Post added on Aug 4, 2026 at 7:44 AM