ගියොත් වචනයක් අවොත් අලියෙක්

lakziro

Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    "ගියොත් වචනයක් අවොත් අලියෙක්" උබලා ඔය කියමනේ නිධාන කතාව මොකක්ද කියලා දන්නවද?
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,685
    8,946
    113
    kandy
    දන්නවා .. uni යන කාලේ ලස්සන කෙල්ලෙක් ගෙන් අහන්න ඇඹරි ඇඹරි ඉන්නකොට යාලුවෙක් කිව්වේ ඕක,..
    :lol:

    "අහපන් ...ගියොත් වචනයක් අවොත් අලියෙක්"
     
    • Haha
    Reactions: Cypress

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,836
    39,821
    113
    Homagama
    "ගියොත් වචනයක් අවොත් අලියෙක්" උබලා ඔය කියමනේ නිධාන කතාව මොකක්ද කියලා දන්නවද?
    දවසක් ඇත්ගොව්වෙක් අලියෙක් පාරේ අරන් යනවාලු. මේක දැක්කාලු දෙන්නෙක්. එකෙක්ට අලියාව ඕනා උනාලු. ඌ ඇහුවාලු අලියා ඉල්ලමුද කියලා?
    අනිත් එකා ඇහුවාලු "එහෙම අලි දෙනවාද ඉල්ලුව ගමන්?"

    අරු කිව්වාලු
    ගියොත් වචනයක්, ආවොත් අලියෙක්
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,315
    648
    113
    paare giya dennek nevei, paree giya thaththai puthai, Puthage karadareelu aliyava illala.