ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    අතේ සල්ලි තිබ්බොත් බස් එකට නගින හාමුදුරු කෙනෙක්ට අනිවා ටිකට් ගන්නව.
    හැම වෙලාවෙම අතේ මාරු සල්ලි තියන් ඉන්නව වයසක හෝ ඇත්තටම අසරණ කෙනෙක්ට දෙන්න. ඒ ඇරුනම ඉතින් දන්සැල්, පිරිත් ගෙවල් යනව ඔච්චර තමා.
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    අක්කරපත්තුවේ වට්ටමඩුවල කිරි හරක්ට වෙන්කර තිබු මුස්ලිම්වරුන් විසින් කොල්ල කා තිබු අක්කර 4000 නැවැත කිරි ගොවීන්ට ලබා දීමට දායක විය

    Patta
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මමයි වයිෆුයි අවුරුදු 3ක් විතර ට්‍රයි කරලා මරන්න හිටපු කිරි එලදෙනේක් නිදහස් කරා..ලඟ ගෙදරකට දුන්නා හදා ගන්න ගිය අවුරුද්දේ... මේ ජනවාරි වල එකී උගේ කුලුදුල් පැටිය ගැහුවා... ඒකිගේම කොපියක්...
    දකින කොට පුදුම සතුටක් දැනෙන්නේ...

    දවසක් උදේ පාන්දර සද්දයක් ඇහිලා බලනකොට උගුඩු පැටියේක් ලිඳට වැටිලා කෑගහනවා.. උගේ අම්මා ලිඳ වටේ කැරකි කැරකි ඉඳලා ඉර එලිය වැටෙනකොට බයවෙලා පැනලා ගියා.. හෙනම ගෙමක් දීලා දැල් කූඩයක් දාලා ගොඩ ගත්තා....ලිඳ බඹ 7ක් විතර.... දවසේම කෙසෙල් දීලා තියාන හිටියා රෑ උගුඩු අම්ම ඇවිත් අරන ගිහින් තිබ්බා...

    බෙල්ලන් විල පන්සලේ දාලාගිහින් තිබ්බ මාසයක් විතර පූස් පැටියෙක් ගෙදර ගෙනත් හැදුවා.. දැන් ඒ ගුනමකු පූසී මම ලඟට එනවටවත් කැමති නෑ.. ගෙදර උන් ටත් ඌ තමා ලොකු...

    කාලෙකට කලින් බැල්ලියෙක් පැටව් දාලා.. හදාගේන් යන ගෙයක් ලඟ..එදා වැහලා.. පැටව් ඉන්න තැන වතුර පිරිලා තිබ්බා .. පැටව් වතුරේ ඉඳන් කෑගහනවා බැල්ලිට තෙරෙන්නේ නෑ උන්ව අයින් කරගන්න... සද්දේට ගිහින් බැලුවේ.. බැල්ලි හපයිද කියල හිතන්නේ නැතුව පැටව් ටික අරගෙන තෙමෙන්නේ නැති උස් තැනක, ඇස්බැස්ටොස් ශීට් එකකින් පොඩි වහලකුත් ගහලා පැටව් ටික ඒකෙන් තිබ්බ.. විස්වාස කරපන් මචං ලා.. ඒ බැල්ලි හැපුවේ වත් බිරිවේ වත් නෑ.. නගුට වන වන මගේ පස්සේන් ආවා.. පැටව් 5ක් හරි 4ක් හරි... ඔක්කොම උන් දාලා ඉවරවෙලා බලනකොට උන් කලින් හිටපු තැන වතුරෙන් පිරිලා.. පස්සේ කෑම හදලා දීලා බැල්ලිට ආවෙ.. මේ ලඟදී ඒ පැත්තෙ ගියාම- අවු 4කට විතර පස්සේ... කට්ටිය මාව එක්කන් ගියා එහෙම බේරගත්ත පැටියෙක්ව පෙන්නන.. ඔකද උන්ව එක එක්කේන් හදාගන්න අරගෙන තිබ්බා... අම්මො උගේ සයිස් එක... පිට්බුල් කෙනෙක් වගේ.. මහ සැර මූනක්.. ගෙදරට එන උන් ඔකූම හපනවලු.. මටත් බුරාගෙන පැන්නා
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    mayka pinakda dan naaa... godak ayanam kiyanawa loku pinak kiyala... mata salli walin awulak naa..... magay maasika aadayama 300000 k withara wenawa.... mata hodata salli thiyena kellek badinna thibba.... a wunaata mama pattama duppath kellekwa marry kala... a kellagay gedara maasika aadayama 17000 i.. pawulay 5 denek innawa.... mata oney wunay duppath kamin godak duk winda a kellawa jeewithay puraama godak sathutin thiyanna... a kella godak duppath wunaata, a kella pattama ahinsakai.. a kellagay hithay hithaa ganna bari tharam loku aadarayak thiyenawa.. marry karala maasa 11k wenawa ada wenakan maath ekka kisima daykata randu welaa naa,tharaha welath naa... may wagay kellekwa labenna mama godak pin karala athi.... dan mamai a kellai pattama sathutin innay.... ( mama may kellawa marry karanna patta kattak kaawa )

    :yes: RESPECT BRO
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,773
    1,396
    113
    Sri Lanka
    mama karala tiyana lokuma pinkam dekak tiyanawa...... ekak cancer ekak hadila hitapu amma wenuwen puluwan tharam mahancy wela beheth karawala hoda karagathha.... dan hodatama hodayi eyaata....

    anikka thama paralyze una thaaththawath pulluwan tharam hodata bari kaale balaagaththa.... physiotherapy karawala dan thaniyama wada karagannapuluwan mattamata aran awith tiyanawa.........

    e deka wenna ati karala tiyana lokuma pinkam........
    wadiya pansal gihin ehema nam itin pin karanna welawak na...... puluwan welawata yanawa........ athe tiyana keeya hari yaluwonta ona kiwwama denawa..... hambeyida kiyala hithanne na.......... mata wadiya salli na e unaata... mamath thaama igena gannawa.......

    mama eken labapu wipaakaya ubalata kiyannam.... ubala wishwaasa karayida danne na........ matath hoda karanna ba kiyala doctors la kiyana ledak haduna..... AIDS newe bn.......... k?? ubala kiwwata danne nathi ledak... mama e unaata dan hoda wela innawa... mage doctor kiyanawa mata dan lede na kiyala..... e nisaa mama hodatama pin gana wishwaasa karanawa.... namuth dan wada walata hira welaa nisaa wadiya gedara wada balanna wenne na...... e unaata ammala dan thaniyama wada kara gena hodatama innawa..........


    me wage thread ekak dakkamayi....hoda wadak......... pin karanna thawa thawa aasa hithenawa kattiya kiyala tiyana dewal dakkama.......
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ සැරේ ලංකාවට අපු වෙලාවේ මහියංගනේ පැත්තේ 1 සිට 5 දක්වා තියෙන ළමයි 75ක් විතර ඉන්න ඉස්කොලේකට දිවා ආහාරය , පොත් කට්ටලය සහ බැග් එක බැගින් හැමෝටම ලබා දුන්නා ...ලබන අවුරුද්දෙත් කරන්න හිතන් ඉන්නේ .....දන්නවනම් ළමයි 100ට අඩු අඩුඅදයම් සහ අඩු පහසුකම් සහිත පාසලක් විස්තර ලබා දෙන්න
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අහ්හ් තව ගංවතුර වෙලාවේ ..මහමෙවුනාවෙන් ළමයින්ට පාසල් උපකරණ අරන්දෙන්න කරපු දෙකට සල්ලි එවුවා ලංකාවට
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    I USED TO MAINTAIN A MERITS REGISTER...

    THESE ARE FEW OF IT

    SAVED A TURTLE
    PLACED BOOKS RACK AT AMBATALE TEMPLE
    TOOK OUR KITTEE ROSI FOR TREATMENTS
    ATTENDED ANCIENT STUPA RENOWATION CEREMONY AT WILGAM VEHERA
    SAVED TWO KITTENS WHO KNOTTED BY WIRES
    PARTICIPATED 'KENDA' DHANA PREPARING AT KADUWELA MONASTERY
    SAVED A DOG FROM A VIPER AT FLOODED DAYS
    FEED KITEES AT FLOODED DAYS
    DECORATED THE YASHODHARA STUPA AT DELGODA ANAGARIKA MONASTERY
    DECORATED DHAMMA RAJIKA STUPA AT KADUWELA MONASTERY 24th july 2016
     

    c boy

    Well-known member
  • Jul 12, 2011
    2,264
    515
    113
    45
    මාතර
    Printed some books( mankadawala suddassana himi)
    Some contribution to build school laboratory
    Some medications to hospital
    Scholarship to a student
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Me aurudde karapu ewa.

    2016-01-23 අට සිල් සමාදන් උනා.
    2016-01-29 කඩේකදි, කිරිඅම්ම කෙනෙක්ගෙ බිලක් ගෙව්ව.
    2016-02-10 ‍යාලුවෙක්ට කම්ප්‍යුටර් එකක් දුන්න
    2016-03-08 ස්වාමින් වහන්සේලාට පිරිකර පූජාකලා.

    2016-04-22 අට සිල් සමාදන් උනා.
    2016-04-26 ස්වාමින් වහන්සේලාට පලතුරු සහ පිරිකර පූජා කලා

    2016-05-21 අට සිල් සමාදන් උනා.
    2016-05-28 අලුතින් ඉදිවන චෛත්‍යකට මුදලින් ආදාර කලා
    2016-05-28 ළමා නිවාසයකට මුදලින් ආදාර කලා

    2016-06-11 පණ තියෙන කකුළුවන් මිලදී ගෙන, කලපුවට නිදහස් කලා

    2016-06-19- අට සිල් සමාදන් උනා.

    2016-07-08 මෙහෙනින් වහන්සේලාට පිරිකර පූජා කලා.
    2016-07-19 අට සිල් සමාදන් උනා.
     
    • Like
    Reactions: HSW

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    Donated my kidney to my father:D

    kidney denote karanna info one katiya mata pm karana :yes:experience ekenma info denna puluwun

    Me aurudde karapu ewa.

    2016-01-23 අට සිල් සමාදන් උනා.
    2016-01-29 කඩේකදි, කිරිඅම්ම කෙනෙක්ගෙ බිලක් ගෙව්ව.
    2016-02-10 ‍යාලුවෙක්ට කම්ප්‍යුටර් එකක් දුන්න
    2016-03-08 ස්වාමින් වහන්සේලාට පිරිකර පූජාකලා.

    2016-04-22 අට සිල් සමාදන් උනා.
    2016-04-26 ස්වාමින් වහන්සේලාට පලතුරු සහ පිරිකර පූජා කලා

    2016-05-21 අට සිල් සමාදන් උනා.
    2016-05-28 අලුතින් ඉදිවන චෛත්‍යකට මුදලින් ආදාර කලා
    2016-05-28 ළමා නිවාසයකට මුදලින් ආදාර කලා

    2016-06-11 පණ තියෙන කකුළුවන් මිලදී ගෙන, කලපුවට නිදහස් කලා

    2016-06-19- අට සිල් සමාදන් උනා.

    2016-07-08 මෙහෙනින් වහන්සේලාට පිරිකර පූජා කලා.
    2016-07-19 අට සිල් සමාදන් උනා.

    respect both of u......
     
    • Like
    Reactions: vmsgamer