ගිය අවුරුද්ද ඔබට අසාර්තකද?

අසාර්ථකයි නෙම් එහෙම උනේ ඇයි

  • කොරෝන නිසා

    Votes: 8 22.2%
  • නිකන් හිටපු නිසා

    Votes: 6 16.7%
  • නිසි කළමනාකාරීත්ව නැතිනිසා

    Votes: 11 30.6%
  • රතු මිරිස් කාපු නිසා

    Votes: 15 41.7%
  • වෙනත්

    Votes: 4 11.1%

  • Total voters
    36

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    සාර්ථකයි. Competitors ළට කොම්පැණි වහල දාන්න උනා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,406
    75,060
    113
    Lot of free time but did close to nothing. Now regret that like shit. Looks like this year also will be the same.
     
    • Haha
    Reactions: MihiCherub

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    ජිවිතෙ අළුතෙන් හිතන්න පුරුදු කරපු අවුරුද්දක් .
    සොම්බි වගෙ හිටිය මිනිස්සු තව මිනිහෙක් එක්ක හිනා වෙලා කතා කරලා ඉන්න පුරුදු කරපු අවුරුද්දක් .
    උඹට කියන්න අපෙ ගෙවල් ගාව තියෙන ගෙවල් ටිකෙ මිනිස්සු තරහා නැහැ කාත් එක්කවත් .එත් හිටියෙ සොම්බි වගෙ. උදෙ වැඩට යනවා -ගෙදර එනවා ,ළමයි ඉස්කොලෙ යනවා ගෙදර එනවා.

    එත් කොරොනා සීන් එකෙන් පස්සෙ ඔන්න ගෙවල් වල එවුන් සෙට් වෙලා බැට්මින්ටන් ගහන්න ගත්තා.
    වැඩෙ කොච්චර සීරියස් ද කිව්වොත් බැට්මින්ටන් කොර්ට් එකක් පාරෙ ඇඳලා ,නෙට් එකකුත් මැද්දෙන් ඇදලා ටීම් බෙදාගෙන සෙල්ලම් කරන්නෙ දැන්.බැට්මින්ටන් මෙලො දෙයක් බැරුව හිටිය උන් දැන් සුපිරි ප්ලෙයර්ලා .

    31 වෙනිදා රෑ වෙනකන් ෆ්ලැශ් ලයිට් දාලත් බැට් මින්ටන් ගැහැව්වා.
    ගෙවල් ටික එක්කහුවෙලා පොඩි පාටි එකකුත් තිබ්බා.

    කාලෙකට පස්සෙ ඒ වගෙ අත්දැකීමක් ලැබුවෙ.

     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මගෙත් සාර්ථකම අවුරුද්ද, කොරෝනා කියලා උඩ බලාගෙන හිටියේ නැති නිසා ගොඩ දාගත්තා ගොඩක් දේවල්.