මන් මගෙ ගිය ආත්මෙ මැරුන විදිය හීනෙන් දැක්කා
දවසක් දා රෑක ලොකු කලබලයක් අතරතුර ගෑනු කෙනෙක් මාව වඩාගෙන දුවල දුවල ගිහින් මඩ වගුරක් ලග කැලෙක හැංගුනා, මට මාස පහක් විතර ඇති එතකොට, එකපාරම ලොකු කිබුලෙක් ඇවිත් එයාව අල්ලගත්තා, කිබුල එයාවයි මාවයි දෙන්නම මැරුවා.
එදා ඉදල ඒ ගෑනු කෙනා තාම මගෙ පස්සෙන් එනවා
එයා ඉන්නෙ නරක ආත්මෙක, යක්ෂණියක් වගෙ පෙනූම. 