ගිය ආත්මෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් මගෙ ගිය ආත්මෙ මැරුන විදිය හීනෙන් දැක්කා
    දවසක් දා රෑක ලොකු කලබලයක් අතරතුර ගෑනු කෙනෙක් මාව වඩාගෙන දුවල දුවල ගිහින් මඩ වගුරක් ලග කැලෙක හැංගුනා, මට මාස පහක් විතර ඇති එතකොට, එකපාරම ලොකු කිබුලෙක් ඇවිත් එයාව අල්ලගත්තා, කිබුල එයාවයි මාවයි දෙන්නම මැරුවා.
    එදා ඉදල ඒ ගෑනු කෙනා තාම මගෙ පස්සෙන් එනවා :sorry: එයා ඉන්නෙ නරක ආත්මෙක, යක්ෂණියක් වගෙ පෙනූම. :sorry:
     
    • Like
    Reactions: ArunaTelshan

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මන් මගෙ ගිය ආත්මෙ මැරුන විදිය හීනෙන් දැක්කා
    දවසක් දා රෑක ලොකු කලබලයක් අතරතුර ගෑනු කෙනෙක් මාව වඩාගෙන දුවල දුවල ගිහින් මඩ වගුරක් ලග කැලෙක හැංගුනා, මට මාස පහක් විතර ඇති එතකොට, එකපාරම ලොකු කිබුලෙක් ඇවිත් එයාව අල්ලගත්තා, කිබුල එයාවයි මාවයි දෙන්නම මැරුවා.
    එදා ඉදල ඒ ගෑනු කෙනා තාම මගෙ පස්සෙන් එනවා :sorry: එයා ඉන්නෙ නරක ආත්මෙක, යක්ෂණියක් වගෙ පෙනූම. :sorry:

    boru kynna epa bn:sorry::sorry::sorry:
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මන් මගෙ ගිය ආත්මෙ මැරුන විදිය හීනෙන් දැක්කා
    දවසක් දා රෑක ලොකු කලබලයක් අතරතුර ගෑනු කෙනෙක් මාව වඩාගෙන දුවල දුවල ගිහින් මඩ වගුරක් ලග කැලෙක හැංගුනා, මට මාස පහක් විතර ඇති එතකොට, එකපාරම ලොකු කිබුලෙක් ඇවිත් එයාව අල්ලගත්තා, කිබුල එයාවයි මාවයි දෙන්නම මැරුවා.
    එදා ඉදල ඒ ගෑනු කෙනා තාම මගෙ පස්සෙන් එනවා :sorry: එයා ඉන්නෙ නරක ආත්මෙක, යක්ෂණියක් වගෙ පෙනූම. :sorry:
    machan ara kibmulata mokada une??
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,252
    13,140
    113
    33
    ෆින්ලන්ඩ්
    යක්ෂණියක් unath moko bun...
    set karagena aerapun... wena ganu wage kohewath yaneth nehe. AIDS / arwa mewa mokuth nehe.
    gana kadaneth nehe.
    dawasama arinath puluwun...
    room yanna oneth nehe ne
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යක්ෂණියක් unath moko bun...
    set karagena aerapun... wena ganu wage kohewath yaneth nehe. AIDS / arwa mewa mokuth nehe.
    gana kadaneth nehe.
    dawasama arinath puluwun...
    room yanna oneth nehe ne
    :lol: :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බොරු කියන්න එපා බං
    කලුවරේ කියන්නෙ රෑ
    රෑට කිඹුල්ලු නිදියෙනව
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එයා එක්කද තව්තිසාවෙ යන්නෙ...:rolleyes:
    Ehe ynna ona nathiwei
    Meya udw karaine
    Man paya 3k wtra meditation karama MHA smuthu dewal wenne
    දවල් කෑම හම්බවුන්නැත්තං රෑට කාල හරියනවද බූරුවො දවල්ටනෙ කන්න ඕනෙ
    Sarath amunugama ube nayoda?
    ubalawa gilapu kibula tamay ban dath kibula kiyala kiriye inne....

    ubalage passen enawa berenna ba methanath innawane itin
    No :angry:
    ube wayasa kiyada?

    16
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,662
    8,008
    113
    Kotahena
    ගිය ආත්මේ උනා කියල කොහොමද දන්නේ? නිකං හීනයක් ද කියලා දන්නේ නෑ නේ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගිය ආත්මේ උනා කියල කොහොමද දන්නේ? නිකං හීනයක් ද කියලා දන්නේ නෑ නේ

    nikan hinayak wenna athi.

    මෙකයි මචන්ල.
    මගෙ පහන දෙවල් ග්‍රාඩකුත් හීනෙන් දැක්කා
    අනික මන් මෙඩිටෙෂන් කරල නිදාගත්තා එම අමුථු දෙවොල් පෑණවා:cool::yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    බෙහෙත් ගනින් ගිහින් මානසික ලෙඩෝ ගොන් ආතල් නොදී