ගිය~ඉරිදා

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
පහුගිය සතිඅන්තයෙ කරන්න කිසිම දෙයක් තිබුනෙ නැහැ. පස්සෙ සෙනසුරාද ප්‍රෙස් එකේ කොල්ලො ටිකක් එක්ක කඩදාසි ස්ටෝරුව පොඩ්ඩක් අස්-පස් කරල දාන්න යොදා ගත්ත. කට්ටියත් පැනගෙන එනව OT හින්දයි වැඩ ඉවර උනාම බෝතයක් හමාරක් හම්බවෙන හින්දයි.

ඒ වැඩේ කරකර ඉන්නකොට මගෙ යාලුවෙක් ආව. පොරටත් කම්මැලි හිතිල. වැඩ ඉවර වෙලා පොඩ්ඩක් සෙට් වෙන්නත් හදල ඒ අදහස පහුවෙනිදට ඉරිදට කල්දැම්ම පස්සෙ පොර කිව්ව එයාගෙ ගෙදර එන්න කියල.

ඉරිද පාන්දර 10ට විතර පොරගෙ ගෙදර ගියා. බත්තරමුල්ලෙ, පැලවත්තෙ. අන්තිමට දවල්ට එහෙම කාල හවස 4.30 - 5.00 ට ටුක් ටුක් එකක් අරන් ගෙදර ආව.

ඒ වෙනකොට මේ ටික ඉවරයි

img20130203161731.jpg


ගෙදර ඇවිත් නාල පොඩි නැප් එකක් දැම්ම. ඇහැරුනෙ සදුද උදේ
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    ආයිත් කඩදාසි ස්ටෝරුව පොඩ්ඩක් අස්-පස් කරන කොට අපිටත් කතා කරන්න. :D