ගිය මාසේ බිල කියද ?

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    gedara refrigerator eka awrudu kiyak parana ekakda?okama apita una machan..ref..eke tamai awla thibbe..1month ekak use karanne nathuwa balanna.aniwa hari yanawa.ape unit 180 k wage awa kalin..dan enne uparima 90-105 k wage athara..
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    gedara refrigerator eka awrudu kiyak parana ekakda?okama apita una machan..ref..eke tamai awla thibbe..1month ekak use karanne nathuwa balanna.aniwa hari yanawa.ape unit 180 k wage awa kalin..dan enne uparima 90-105 k wage athara..

    alutinma gatta LG fridge 1k tiyenne ban...tamat apita me current case 1a tiyenawa..tamat hoya ganna ba mokakda kiyala hetuwa...danna sellam okkoma damma..eth wadak na ban...api electricity board 1ta kiyala meter 1t check kala..meter 1a aulakut na ban...ekama prashne tamai masekata unit 200k witara pichenna api current 1a use karanne na..
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    alutinma gatta LG fridge 1k tiyenne ban...tamat apita me current case 1a tiyenawa..tamat hoya ganna ba mokakda kiyala hetuwa...danna sellam okkoma damma..eth wadak na ban...api electricity board 1ta kiyala meter 1t check kala..meter 1a aulakut na ban...ekama prashne tamai masekata unit 200k witara pichenna api current 1a use karanne na..
    gedara wire ring eka check karapan mcn aye.ekewath awlak thiyanawada kiyala :yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    owa monda bn batayak kadilalu yata ape me mase wathura bila 6000 bn.aduna apiya.hamadama awe 500 aduwen.
    macho oya use karana badu wala wot gana hour ganen wadi karala dalawa balanna unit gana
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සීය පනිනවමයි :(
    ගාණං නං මතක නෑ බලල කියන්නං...
    ලයිට් බිල් කොහෙද දන්නෑ :no: :no:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mmm mama hithanne oyage bila sadaranai ne.. computer eka pavichchi wenawa, lights, tv (LCD) refrigirator..

    Refrigirator eka withrak ran wenawanam Rs 500k wath enawa, eka punchi fridge ekakata, samanyayen loku ekaknam 800k wath ei.. itin ehema enakota oyage ena bila sadaranai ne.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala


    api echara electric badu use karanne nane ban..ekane seen 1a..
    fridge 1a tiyenawa..a arenna tv 1a hawasata 3hrs witara danawa...mama lap 1a 3hrs witara danawa...table fan 1k use karanawa...gedara motare tiyenawa..washine machine 1a 3parak wiara danawa per week..iron karanawa 1parak per week echarai ban..owa itin anit gewal walat tiyenawane ban...

    Ape gedarath ohoma thamai. Eth Unit 70-80 wage enne. Switch okkoma off karala Meter eka check karala balapam, Short ekak thiyenawada kiyala
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    අපේ frij අරවා මේවා සේරම වැඩ කරනවා බන් Pc එහෙම සේරම හැමදාම On ඒකේ heater,, cooker,,water motor,,ඔව්ව සේරම use කරනවා 600/= වඩා එන්නේ නෑ බන්,,, Point 50-60 වගේ යන්නේ... frij එක check කරගනින් මචං<,
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Danna kenek matat help ekak diyan.Giya mase Unit 89ta 850k wage awe.Me mase 85 ta 1200k awit.Alut ekek tamai awit tiyenne.Meka kiyanna ona katada?
     

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    machn.. use karana fridge eka mokakda..? parana sisl wage ekak nam..current bonawa.. ape gedara thibba ekak.. a kale units 179 k witara awa.. maru kara witahrayi 120 ta withara bassa.. ape gedara fan eka aniwarayayi.. iron and..rice cooker, blender aniwarayayi.. kohomath ape gedara 110-130 atharama thama.. bill eka 2000-3000 th athara...:yes:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa


    naha mchan..metana aula tiyenne unit ganata yana bila nemei ban...kohomat 150 -200 kiyanne 5000 witara bilak tamai..metana aula tiyenne api electric badu wadiya use nokara kohomada masekata unit 200 witara pichenne kiyala...

    TV ඒක සම්පුර්ණයෙන් off නොකර ස්ටෑන්ඩ් by mode එකේ තිබ්බම,extension කෝර්ඩ් වල light පත්තු වෙවී තියනකොට,CFL හරි ෆිලමන්ට් බල්බ් තියෙනේවනම් ඔය වගේ ගණන් යනවා මචන්..LED බල්බ් තමයි බිල අඩු කර ගන්න හොඳම.....මගේ සංචාරක බංගලාවක් තියෙනෙව.....එකේ එන්නෙත් බිල 4000ක් වගේ තමයි......ඔක්කොම දාල තියෙන්නේ LED....සීතල හින්ද no fan....wifi router ඒක ඇරෙන්න ඔක්කොම switch වලින්ම off වෙනවා.....ගත්තේ දම්රෝ Innovex ෆ්‍රිජ් එකක්.....එකෙනුත් කරන්ට් ඉතුරු වෙනවා...
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    150 -200 atare mchan

    වෙන්න බැහැ මචන්....මම මේ දැන් පෙබරවාරි බිල බැලුව.....මට යුනිට් 216 කට බිල ඇවිල්ල තියෙන්නේ 4251...මාර්තු වල ඊටත් වඩා අඩු වුනා....4000 කට ....බිල දැන් නැහැ යුනිට් ගැන බලන්න
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    unit 150 - 200 nm oya gana hari mn hithnne.
    ape nm giya mase 103k wage.

    parana refrigerator ekakda thiynne? ehnm maru karapn.ape maru kara gaththa samsung innvoator ekak.current eka patteta save wenwa.

    paranama TV ekak nm maru karapn.LED or LCD

    okkoma lights cfl of led dnna.

    ape nm owa karala sahena wenasak una.komath unit gana 90ta aduwen kara gnnwa api.
    giya mase nm wada tikak thibba wathura motare ehema dawasata 3 para gahuwa.
    e karala awe oya unit 103i.
    kln mase nm 89k 88k wage.owen ekath pawichchi krlama :)
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මචන් දවසක් මට මෙහෙම කේස් එකක් මට වුණා. එක මාසෙක ලයිට් බිල් ලියන එකා අපිට වැඩියෙන් ඒකක 100ක් දාලා. මීටරේ සියස්ථානයට 1 එන්න ඉස්සෙල්ල 0 තියෙද්දි මූ 1 දාලා. මට සැක හිතිලා ලයිට් බිල් කවුන්ට් එක මීටරේ ඉස්සරහට ගිහින් බලලා චෙක් කළා. ඒකක 100ක් මේ මාසෙ වැඩියෙන් දාලා. මම ඊට පස්සේ CEB/LECO එකට කම්පේලේන් කරා. දවස් 3 කට විතර පස්සේ ගෑනියෙක් ආවා මීටරේ බලන්න. මේ ගෑනි මීටරේ ඉස්සරහට ගිහින් කාටද කෝල් එකක් ගත්තා. මොනාදෝ කියවලා ඊට පස්සෙදි කියනවා පේන හැටියට මෙහෙම වැරැද්දක් වෙලා තියෙනවා කියලා. ඒ ගෑනි මම කිව්වමයි ඒක තේරුම් ගත්තේ.:shocked: :growl: වැරැද්ද නිවැරදි කරන්න මට LECO එකට යන්න වෙනවා කිව්වා. මම තකහනියක් ගිහින් පැය ගානක් රස්තියාදු වෙලා ඒක කරා. මම අනිත් මාසේ ඒ වල් පරයා ආවම ඌට කිව්වා ඔයා මෙහෙම වැරැද්දක් කරලා තියෙනවා කියලා තරහ නොගෙන හොඳින් පැහැදිලි කරා මනුස්සයෙක් වගේ. ඌ කියනවා මීටරේ මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා ෂේප් වෙලා ගියා. :growl: ඊ්ට පස්සෙ මූගේ වැරැද්ද වහගන්න එක බිලක මීටරේ අළුතෙන් දාන්න ඕන කියලා ලියලා. ඊට පහුවෙනි මාසෙ මැද අළුත් මීටරයක් දාලා තිබ්බා. ඒකට රු.500/=ක් අපේ ගෙදරින් අය කරගෙන. මට ඊට පස්සෙ හිතුනා ඇයි මම ඒජන්ට් කම්ප්ලේන් එකක් දැම්මෙ නැත්තෙ කියලා. මම එහෙම කරේ කාගෙවත් රස්සාවක් නැති කරන්න ඕන නැති නිසා. :no: මට මේ ළඟදි දැනගන්න ලැබුණා ගමේ තව දෙතුන් දෙනෙක් ටත් මේ වැඩේම වෙලා කියලා. :lol: මුනා කරන්නද බන්. හරියට ට්‍රේනින් එකක්වත් මුන්ට දීලා නැහැ. බඩයි පුකයි විතරයි. :yes:
     
    Last edited:

    Ayeshruwantha

    Member
    May 18, 2013
    140
    2
    0
    machan oya seen eka ape gedarath una eeta passe amma electricity board ekata qwa eta passe 1500k gewala meetaraya chek kala un qwa awlak na kiyala but ayeth api qwa wadiya badu pawitchi karanne na kiyala eeta passe qwa meetaraya awl kiyala ayala apita ariyas eka gewanna oni wadiyen apu masawalata oyalata kees ekakk dammoth oyalata nadu danna puluwan loku wandiyakuth ganna puluwan:yes: