ගිය වසරේ 7,144ක් ඇස් දන්දීලා!! 😊

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    pin sidda wenwa share karata, wada karana thana idan othanata podda dura wunata yanna welwak nathiwa hitiye,

    online register wenna thiyena eka patta watinwa,

    matanam mam marunata passe ona ekek mage aga kali walata kapala uyagenwa kewath kamak na :lol: 🥴
    katwath karadaryak nathiwa yanna thiyen nam echcharyi,:love:
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Organ Trafficking . Chinese mafia - linked organized group karanne (India, Laos,SL Myanmar,thai, Philippines, Bangladesh)

    Godak organ apen yanne charity group walata. 50% them mafia backed organizations
    Owa kauruth hoyan Na
    owa wenna beri kamak ne. mewa audit wenawa ati ne? ehenam ahu wenne one. hebei uba kiwwa wage kalin ehem news ekak gihilla tak gala yata giya.
     
    • Like
    Reactions: NRTG

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    මැරුණාම අපේ ඇගෙන වැඩක් නෑනේ බන්. තියන සේරම දීලා දාපන්. පණ පිටින් ඉද්දි ලේ දීපන්. මැරුනාම ඇස් දන් දෙන්න ෆෝම් එක පුරවපන්. උබලට බොඩීය මෙඩිකල් ෆැකල්ටි දෙන්න ඕනි නම් ඒකත් කරන්න පුලුවන්. ඒවගේම ඩ්‍රයිවින් ලයිසන් එක අලුත් කරද්දිත් මතක ඇතුව Organ Donor කියන එක මාක් කරපන්. එතකොට ලයිසන් කාඩ් එකේ Organ Donor කියලා ප්‍රින්ට් වෙනවා
    I would never register in databases like that. You may end up as a victim of organ trafficking.

     
    • Like
    Reactions: NRTG