ගහෙන් බාගයක් තියල ඉතුරු ටික කන්න කියපංඅපේ ගෙදර අබ ගහක් තියෙනවා ගිරවු ඇවිත් අබ ඔක්කොම කනවා


අපේ නං මයිනො ටිකක් වස පාටයිපුදුමයි ඔහොම සහජීවනයෙන් කන එක, අපේ ලෑල්ලට ලේනා බැස්සා කියන්නේ අනිත් අය කාලා ඉවරයි. මෑන්ගේ ජොබ් එක තමයි තමන් නොකා හරි අනිත් අයට කන්න නොදී එලවන එක.
අපේ අඹ ගහත් බදු අරන් තියෙන්නේ ලේන්නු, ගිරව්, වවුලෝ තමයි, අයිතිකාරයෝ වෙච්ච අපි කන්නේ උන් දත් ගහලා වැටෙන ඒවා
කියන දෙයක් අහන එවුන් නම් බැරියයිගහෙන් බාගයක් තියල ඉතුරු ටික කන්න කියපං![]()