ගිරව් තුන්දෙනයි, ලේනයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,092
    1
    43,519
    113
    MXeKFTS.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,092
    1
    43,519
    113
    අපේ ගෙදර අබ ගහක් තියෙනවා ගිරවු ඇවිත් අබ ඔක්කොම කනවා
    ගහෙන් බාගයක් තියල ඉතුරු ටික කන්න කියපං 😅
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    පුදුමයි ඔහොම සහජීවනයෙන් කන එක, අපේ ලෑල්ලට ලේනා බැස්සා කියන්නේ අනිත් අය කාලා ඉවරයි. මෑන්ගේ ජොබ් එක තමයි තමන් නොකා හරි අනිත් අයට කන්න නොදී එලවන එක. :lol::lol:

    අපේ අඹ ගහත් බදු අරන් තියෙන්නේ ලේන්නු, ගිරව්, වවුලෝ තමයි, අයිතිකාරයෝ වෙච්ච අපි කන්නේ උන් දත් ගහලා වැටෙන ඒවා
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,092
    1
    43,519
    113
    පුදුමයි ඔහොම සහජීවනයෙන් කන එක, අපේ ලෑල්ලට ලේනා බැස්සා කියන්නේ අනිත් අය කාලා ඉවරයි. මෑන්ගේ ජොබ් එක තමයි තමන් නොකා හරි අනිත් අයට කන්න නොදී එලවන එක. :lol::lol:

    අපේ අඹ ගහත් බදු අරන් තියෙන්නේ ලේන්නු, ගිරව්, වවුලෝ තමයි, අයිතිකාරයෝ වෙච්ච අපි කන්නේ උන් දත් ගහලා වැටෙන ඒවා
    අපේ නං මයිනො ටිකක් වස පාටයි
     
    • Haha
    Reactions: SLKolla2020

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,092
    1
    43,519
    113

    ගුලියක් කාපු පළවෙනි දවසෙ මට මෙහෙම වුණා...
    මුං හොදයි තව.. මට කිසිම දෙයක් නිනව්වක් නැතුව ගියා... පට්ට බය වුණා මම... අම්මලාට නෝට් වෙයි කියල... කාමරේටම වෙලා හිටිය 😅

    ඊට පස්සෙ කාපු ඒවට එහෙම වුණේ නෑ
    වැඩිය නෑ ගුලි දෙකයි කෑවෙ..
     
    • Haha
    Reactions: Pol hora