ගිරව් තුන්දෙනයි, ලේනයි

AnuradhaRa

Well-known member
  • MXeKFTS.jpg
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    පුදුමයි ඔහොම සහජීවනයෙන් කන එක, අපේ ලෑල්ලට ලේනා බැස්සා කියන්නේ අනිත් අය කාලා ඉවරයි. මෑන්ගේ ජොබ් එක තමයි තමන් නොකා හරි අනිත් අයට කන්න නොදී එලවන එක. :lol::lol:

    අපේ අඹ ගහත් බදු අරන් තියෙන්නේ ලේන්නු, ගිරව්, වවුලෝ තමයි, අයිතිකාරයෝ වෙච්ච අපි කන්නේ උන් දත් ගහලා වැටෙන ඒවා
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • පුදුමයි ඔහොම සහජීවනයෙන් කන එක, අපේ ලෑල්ලට ලේනා බැස්සා කියන්නේ අනිත් අය කාලා ඉවරයි. මෑන්ගේ ජොබ් එක තමයි තමන් නොකා හරි අනිත් අයට කන්න නොදී එලවන එක. :lol::lol:

    අපේ අඹ ගහත් බදු අරන් තියෙන්නේ ලේන්නු, ගිරව්, වවුලෝ තමයි, අයිතිකාරයෝ වෙච්ච අපි කන්නේ උන් දත් ගහලා වැටෙන ඒවා
    අපේ නං මයිනො ටිකක් වස පාටයි
     
    • Haha
    Reactions: SLKolla2020

    AnuradhaRa

    Well-known member

  • ගුලියක් කාපු පළවෙනි දවසෙ මට මෙහෙම වුණා...
    මුං හොදයි තව.. මට කිසිම දෙයක් නිනව්වක් නැතුව ගියා... පට්ට බය වුණා මම... අම්මලාට නෝට් වෙයි කියල... කාමරේටම වෙලා හිටිය 😅

    ඊට පස්සෙ කාපු ඒවට එහෙම වුණේ නෑ
    වැඩිය නෑ ගුලි දෙකයි කෑවෙ..
     
    • Haha
    Reactions: Pol hora