Questions ගිරවු ඇති කිරීම තහනම්ද??

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,560
    14,500
    113
    සත්තු කූඩුවල හිර කරන්න එපා, පුලුවන් නං ඔය කූඩු කරල ඉන්න සතෙක් අරගෙන නිදහස් කරන්න :)
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    පව් මචන් කිසිම
    සතෙක් හිර කරන්න එපා, කියන්න ඔන නෑ
    පහුගිය කාලේ ගෙවල් ඇතුලට වෙලා සතියක් හිටියම
    කොච්චර එපා උනාද කියල හිතපන්, ගිරව් කියන්නේ පට්ට ස්පීඩ් එකක්
    තියෙන කුරුල්ලේක් ඌ
    අඩියක දෙකක කුඩුවක දැම්ම කියන්නේ
    උගේ කකුල් කැඩුව වගේ නේද මචන්,
    පොඩ්ඩක් උබ ගිරවෙක් කියල හිතල
    කූඩුව ඇතුලේ මාසයක් ඉන්නව කියල හිතපන්
    දුන්නොත් කනවා දුන්නොත් බොනවා :(:(

    Also if you raise it in a domestic environment, you cannot probably release it too. For one, it will not be accepted by the rest of the flock and also it will lack the survival tactics in the wild. Better let them be where they naturally belong - in the wild.
     

    Nish969

    Active member
  • Mar 3, 2008
    275
    48
    28
    සත්තු කූඩුවල හිර කරන්න එපා, පුලුවන් නං ඔය කූඩු කරල ඉන්න සතෙක් අරගෙන නිදහස් කරන්න :)
    කවදාවත් කූඩු වල ඉන්න සත්තු අරන් නිදහස් කරන්න එපා.. නිදහසේ එළියෙ ජීවත් වෙලා පුරුදු නැති හින්දා එලයෙ දවසක්වත් පණපිටින් ඉන්න නෑ ...කාක්කො වගේ සත්තු කොටලම මැරිලා යනවා නැත්තං ඉගිලෙන්න දන්නැතිව වෙන කොහේ හරි ගිහිල්ලා මාට්ටු වෙනවා.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,560
    14,500
    113
    කවදාවත් කූඩු වල ඉන්න සත්තු අරන් නිදහස් කරන්න එපා.. නිදහසේ එළියෙ ජීවත් වෙලා පුරුදු නැති හින්දා එලයෙ දවසක්වත් පණපිටින් ඉන්න නෑ ...කාක්කො වගේ සත්තු කොටලම මැරිලා යනවා නැත්තං ඉගිලෙන්න දන්නැතිව වෙන කොහේ හරි ගිහිල්ලා මාට්ටු වෙනවා.

    ඒකෙත් ඇත්තක් තියෙනව :(
     

    Nish969

    Active member
  • Mar 3, 2008
    275
    48
    28
    hadanawa nam hadana hati kiyala dan nam onama bird kenek....kudu karana nam epa......eka thama agreement eka
    කූඩුවකට දාන්න නැතුව හදන්න තමයි ට්‍රයි එක හැබැයි ඒකට පොඩි පැටවු අවශ්‍ය. කඩේ ගන්න තියෙන ඔක්කොම පොඩ්ඩක් ලොකු සත්තු.
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    කූඩුවකට දාන්න නැතුව හදන්න තමයි ට්‍රයි එක හැබැයි ඒකට පොඩි පැටවු අවශ්‍ය. කඩේ ගන්න තියෙන ඔක්කොම පොඩ්ඩක් ලොකු සත්තු.


    method eka amaru na....habai kaper karimak karana ona....pataw bread karanawa lankwe, Kandy pathe....aragana train kara gana ona....natham maha pawak
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    සැලලිහිනියොනම් තහනම් කියල දන්නවා, හැබැයි ගිරවු නම් එහෙම අවුලක් නෑ දන්න විදියට.

    අපේ නැන්දලයි ගෙදර හිටපු ගිරවත් කතා කරනව පට්ටෙට, ගෙදරට කවුරු හරි ආපු ගමන් ජෙනට් අක්කේ ජෙනට් අක්කේ කියල හෙන හයියෙන් කෑ ගහනවාා ආපු උන් බෙල් එක ගහන්න ඉස්සෙල්ලා :lol: ගෙදර බෙල් එක ඌ තමයි :lol::love:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    එපා බන් හදන්න. මම නන් බල්ලෙක් වත් ගන්න කැමති නෑ. ගත්තොත් දවසක අම්මයි පැටව් ටිකයි සෙට් එක ගන්නවා ඇරෙන්න එකෙක් නන් තනි කරල හදන්නෙ නෑ. බ්‍රීඩින්ග් වලදි එහෙම පොඩි කාලෙම අම්මගෙන් පැටව් වෙන් කරන හින්ද පේන්න බෑ ඔය සබ්ජෙක්ට් එක.
     
    • Like
    Reactions: animation