ගිරිතලේ සිට නාඋල

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    අඩෝ උඹලා මේ පාරෙ ගිහින් තියෙනවද? ගිරිතලේ ඉදන් බකමූන හරහා නාඋලට. ලෝන්ග් ඩ්‍රයිව් එකට මරැ. ඔළුවට මාරම රිලැක්ස් එකක් ගන්න පුලුවන්.

    මන් නම් ඔය ගියාමයි කිලෝමීටර් 70ක් වගේ එක
    දිගට පාරෙ පැත්තක කැලේ සෙට් වෙනවා. පාරෙ අයිනෙන් කිලෝමීටර් 30ක වගේ එක දිගටම ඇලපාරත් එක්ක පාර හෙවණ වෙන්න රෑස්ස ගස් ❤️

    දැනට ලන්කාවෙ ගියපු ලස්සනම පාර ❤️❤️
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඇලහැර පාර නේද??? ඔය වගේ තව එකක් තියනවා...

    මහා ඔය ඉඳල අරලගංවිල... මදුරු ඔය රක්ෂිතය හරහා යන්නේ... අලි ඉන්නවා ෂුවර්... හැබැයි උන් අර වාහන වලින් කෑම ගන්න ටයිප් නෙවෙයි... සිරා වල අලි...
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    මම ඩ්‍රයිව් කරන්න ආසම පාර. දඹුල්ල, බකමූන, ගිරිතලේ. වෙලාවකට අලි සෙට් වෙනවා බකමූන පහු කරලා යන ටිකේ.
    දඹුල්ලෙන් නැතිව නාඋලෙන් දාලා මොරගහකන්ද ජලාශෙ පැත්තෙන් බකමූනට දාලා ගිරිතලේ පලයන් මරැ. නාඋල ඉදන්ම අලි ඉන්නවා ඒ පාරෙ කිලෝමීටර් 70වම

    ඇලහැර පාර නේද??? ඔය වගේ තව එකක් තියනවා...

    මහා ඔය ඉඳල අරලගංවිල... මදුරු ඔය රක්ෂිතය හරහා යන්නේ... අලි ඉන්නවා ෂුවර්... හැබැයි උන් අර වාහන වලින් කෑම ගන්න ටයිප් නෙවෙයි... සිරා වල අලි...
    ඔව් ඇලහැර පාර. අන්න සිරා මහ ඔය පාරත් මරැ. අර තඩි ගල් පර්වතයක් තියෙනවනේ ඔය පාරෙ යද්දි
    ------ Post added on Jan 1, 2025 at 7:31 PM
     
    • Like
    Reactions: War Fighter and ttj

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    අඩෝ උඹලා මේ පාරෙ ගිහින් තියෙනවද? ගිරිතලේ ඉදන් බකමූන හරහා නාඋලට. ලෝන්ග් ඩ්‍රයිව් එකට මරැ. ඔළුවට මාරම රිලැක්ස් එකක් ගන්න පුලුවන්.

    මන් නම් ඔය ගියාමයි කිලෝමීටර් 70ක් වගේ එක
    දිගට පාරෙ පැත්තක කැලේ සෙට් වෙනවා. පාරෙ අයිනෙන් කිලෝමීටර් 30ක වගේ එක දිගටම ඇලපාරත් එක්ක පාර හෙවණ වෙන්න රෑස්ස ගස් ❤️

    දැනට ලන්කාවෙ ගියපු ලස්සනම පාර ❤️❤️
    දවසක් ට්‍රිප් එකක් ගිහින් ඔය පාරෙන් ආව රැ, කළුවර නිසා පෙනුනෙ නැ මුකුත් :baffled:
     
    • Love
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    දවසක් ට්‍රිප් එකක් ගිහින් ඔය පාරෙන් ආව රැ, කළුවර නිසා පෙනුනෙ නැ මුකුත් :baffled:
    රෑට යන එක සුපිරි ඇඩ්වෙන්චර් එකක්. අලි විමානෙ
     
    • Like
    Reactions: War Fighter and nkt

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දවසක් ට්‍රිප් එකක් ගිහින් ඔය පාරෙන් ආව රැ, කළුවර නිසා පෙනුනෙ නැ මුකුත් :baffled:
    රෑ ඔවාගේ එන්න එපා බං... සෙනග ඉන්න පාරවල් වල යන්න ඕන රැට... ඔවා එක එක ගේම් තියනවා රොබරි එහෙම...
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    රෑට යන එක සුපිරි ඇඩ්වෙන්චර් එකක්. අලි විමානෙ
    ඔව් අපි පොලොන්නරුවේ ගිහිල්ල කොළඹ එනගමන් bus එක කැඩුන, පස්සේ වෙන bus එකක් කතාකරගෙන එනකොට රැ උනා, ඒ bus එක නම් පාගල ආව :baffled:

    රෑ ඔවාගේ එන්න එපා බං... සෙනග ඉන්න පාරවල් වල යන්න ඕන රැට... ඔවා එක එක ගේම් තියනවා රොබරි එහෙම...
    තනියෙන් නෙමේ බන් කට්ටියක්ම bus එකක
    ------ Post added on Jan 1, 2025 at 7:34 PM
     
    • Like
    Reactions: ttj

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    Issara aban gaga ekka oya para danta wada godak lassanai..
    සිරාවටද

    ආය ලස්සනයි ඉබ්බාගමුවේ ඉදන් රැස්වෙහෙරට යන පාර
    ලගදි ගිහින් නෑ. රැස්වෙහෙරෙ ගියා මීට අවුරැදු 20කට වගේ කලින්. මතක විදියට බොරලු පාරක ගියේ ඒ කලෙ
    ------ Post added on Jan 1, 2025 at 8:54 PM

    අලි සෙට් උනෙ රජ මාවතේ තමයි යායට
    ඒ කොහෙද බන්
    ------ Post added on Jan 1, 2025 at 8:54 PM
     
    • Like
    Reactions: War Fighter

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    පාර අයිනෙන් දිගටම ගලාගෙන යන්නේ යෝධ ඇළ.යෝධ ඇලේ තාක්ෂණය ගැන ගොඩක් කතා තියෙනවා.එකක් තමයි ඔය ඇළ ගලාගෙන යන්නේ මුල් හැතැක්ම 17ටම අඟල් හයක බෑවුමක් මගින් කියලා.අඟල් හය කෙසේ වෙතත් දශම ගානක බෑවුමක් විදිහට තමයි ඇළ ගලාගෙන යන්නේ
     
    • Love
    Reactions: Candid-B

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    පාර අයිනෙන් දිගටම ගලාගෙන යන්නේ යෝධ ඇළ.යෝධ ඇලේ තාක්ෂණය ගැන ගොඩක් කතා තියෙනවා.එකක් තමයි ඔය ඇළ ගලාගෙන යන්නේ මුල් හැතැක්ම 17ටම අඟල් හයක බෑවුමක් මගින් කියලා.අඟල් හය කෙසේ වෙතත් දශම ගානක බෑවුමක් විදිහට තමයි ඇළ ගලාගෙන යන්නේ
    ශුවර්ද යෝද ඇල කියලා. මන් හිතුවෙ ඇලහැර අමුණ කියලා
     
    • Like
    Reactions: War Fighter

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    Screenshot-2025-01-02-004628.png

    මේ පාරත් සුපිරි