අඩෝ උඹලා මේ පාරෙ ගිහින් තියෙනවද? ගිරිතලේ ඉදන් බකමූන හරහා නාඋලට. ලෝන්ග් ඩ්රයිව් එකට මරැ. ඔළුවට මාරම රිලැක්ස් එකක් ගන්න පුලුවන්.
මන් නම් ඔය ගියාමයි කිලෝමීටර් 70ක් වගේ එක
දිගට පාරෙ පැත්තක කැලේ සෙට් වෙනවා. පාරෙ අයිනෙන් කිලෝමීටර් 30ක වගේ එක දිගටම ඇලපාරත් එක්ක පාර හෙවණ වෙන්න රෑස්ස ගස්
දැනට ලන්කාවෙ ගියපු ලස්සනම පාර