මචංලා ටක් ගාලා ගිරිපුර ඈත්තෝ එක් විමලගේ full පොටෝ එකක් ඕනෙ.. ඉක්මනට කේක් එකකට ඩිසයින් කරන්න....
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Dec 8, 2011 #1 මචංලා ටක් ගාලා ගිරිපුර ඈත්තෝ එක් විමලගේ full පොටෝ එකක් ඕනෙ.. ඉක්මනට කේක් එකකට ඩිසයින් කරන්න....
Rohantha Well-known member Dec 17, 2006 5,764 355 83 36 Verona, Italy 🇮🇹 Dec 8, 2011 #4 http://en.wikipedia.org/wiki/Wilma_Flintstone
ගල්පාත මහත්තයා Member Jun 28, 2011 2,613 581 0 ගිරිපුර Dec 8, 2011 #6 මෙන්න මාව හදපියකෝ කේක් එකට... උබත් කොල්ලෙක් මාත් කොල්ලෙක්නේ
sudeewa Well-known member Feb 14, 2008 8,648 1,004 113 Colombo Dec 8, 2011 #7 ගල්පාත මහත්තයා;11568336 said: මෙන්න මාව හදපියකෝ කේක් එකට... උබත් කොල්ලෙක් මාත් කොල්ලෙක්නේ Click to expand... ඒ උනාට හදන්නේ ඌගේ වයිෆ් නේ බන්
ගල්පාත මහත්තයා;11568336 said: මෙන්න මාව හදපියකෝ කේක් එකට... උබත් කොල්ලෙක් මාත් කොල්ලෙක්නේ Click to expand... ඒ උනාට හදන්නේ ඌගේ වයිෆ් නේ බන්
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Dec 8, 2011 #8 බැක්ගවුන්ඩ් එකක් තිබ්බනං මරැ