ගිලන් රියක් ගිනි ගනියි.......

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
ගිලන් රියක් ගිනි ගනියි.......

001.jpg



සබරගමු පළාතට අයත් ගිලන් රියක් ඊයේ සවස ගිනිගෙන අලාභ හානි සිදු විය.ඒ අවස්ථාවේදී රෝගියෙකු එහි සිට නැත.ගින්නට හේතුව තවමත් රහසකි.