ගිලන්_රථය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
SUWEA.jpg


සුව සැරිය ගිලන් රථයේ යන්න එපෝ
ඒක කරන්නේ රෝ එක්කෙන් මාමේ
උන් රෝගීන් ගේ එෆ් බී එස් , ඊසීජී
හොරෙන් බලනවෝ ,රට පටවනවෝ
ඉන්පසු දේශය ආක්‍රමනය කරනවෝ
මව් බිම විනාසයි ආක්‍රමනිකයා ඇවිත්
අපේ දොරකොඩටම බුදු නැන්දේ
සුව සැරිය ගිලන් රථයේ යන්න එපා සීයේ
ගිලන් රථයෙන් කරන්ට් වදිනවෝ
මේ සහතික ඇත්තයි බාප්පේ
හදිසි අණතුරක් උනොත් එහෙම
ත්‍රී වීල් එකේ පළයව් මල්ලියේ
 

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    2007 වසරේ දී ජාතයන්තර මැදිහත්වීම් මධ්‍ය යේ රජය අමාරුවෙන් යුද්ධය ජයග්‍රහණය දක්වා ගෙන යන විට රනිල් වික්‍රමසිංහ, යසුෂි අකාශිගෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවට ලැබෙන ආධාර නවත්වන ලෙසයි.

    කොහොමද රනිල්? යසුෂි අකාශිත් කියලා තියෙන්නේ සමාන්‍ය ජනතාවට දඬුවම් කරන්න තමන්ට බැ කියලා

    මේ මූසල පරයා තවත් තියා ගත යුතු ද?



    1. (C) Summary: In a briefing to Co-Chair Ambassadors on
    June 8, Japanese Special Envoy Yasushi Akashi found Colombo
    more polarized and pessimistic when he arrived on June 5 than
    he had seen in any of his 14 previous visits. By the end of
    his visit, he was only slightly more optimistic. In response
    to a private exhortation by Opposition Leader Wickremesinghe
    for Japan to suspend its economic assistance, Akashi told
    Wickremesinghe and later reiterated publicly that the Sri
    Lankan people should not be punished "for acts of commission
    and omission by their leaders."


    සැක අයට චෙක් කරන්න

    https://wikileaks.org/plusd/cables/07COLOMBO829_a.html
    Reply With Quote Multi-Quote This Message Quick reply to this message