ගිලිහුණු රෝසමල✌✌
කාලෙකින් කවියක් ලිව්වා...
කාලෙකින් කවියක් ලිව්වා...



hehe.. na na ayyye.Kasu Nangi...Thawamath E..Adaraya gena Duk Wenawada...


හිහි මන් නෙවෙ මේක කලේ.. මල්ලිට කියල කරගත්තෙ...කවියක් විතරක්ම වෙන්න කියල පතනවා....!
nice work
-------
අපිට තමයි PS බෑ කියන්නෙ, ඔය හොදට PS කරල තියෙන්නෙ...![]()
එනිවෙ.. තෑන්ක්ස්..
ආආ.. එල එල.. තෑන්ක්ස් මල්ලි..හ්ම්ම්ම්..
මම මේක ඔයාගෙ බ්ලොග් එකේ දැක්කා
ලස්සනයි!