ගිලුණු_නෞකා_ගුවන්_යානා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ගිලුණු_නෞකා_ගුවන්_යානා

ලොව විශාලතම යුධ ගුවන් යානා සහ යුධ නෞකා සුසාන භුමිය.

දෙවන ලෝක යුද සමයේ විනාශ උන නෞකා සහ ගුවන් යානවල ලොව විශාලතම සුසන භුමිය පිහිට ඇත්තේ ජපානයට අයිති පැසිෆික් සාගරයෙයි චුක් ලැගුන්හිය. එකල මෙම ප්‍රදේශය නාසි ජපනුන්ගේ ප්‍රධාන යුධ මධ්‍යස්ථානය විය.

වර්ෂ 1944 දී දින තුනක් ඇතුලත ජපානයට අයිති 60 කට වඩා යුධ නවුකා සහ දෙසීයකට වඩා බෝම්බ හෙළනා ගුවන් යානා මිත්‍ර හමුදාව අතින් විනාශයට පත්විය.


දැන් මෙම ප්‍රදේශය සංචාරකයින් හදුන්වන්නේ ට්රුක් ලගුන් ලෙසය මන්ද මෙම වචනයේ උච්චාරණයේ ඇති අපහසුතාවය නිසා ය. වර්තමානයේ මෙම ප්‍රදේශය සංචාරක කිමිදුම් කරුවන්ගේ පාරාදීසයක් බවට පත්වී ඇත.

මෙය සිංහලයට පරිවර්තනය කරන ලද්දේ මා විසිනි.


article-2335607-1A239024000005DC-336_964x533.jpg




article-2335607-1A2338D4000005DC-332_964x632.jpg



article-2335607-1A23372C000005DC-47_964x581.jpg



article-2335607-1A2395F0000005DC-967_964x614.jpg


article-2335607-1A23352E000005DC-496_964x647.jpg


article-2335607-1A23390E000005DC-292_964x645.jpg


article-2335607-1A2338B8000005DC-750_964x634.jpg



article-2335607-1A233483000005DC-695_964x603.jpg


article-2335607-1A233347000005DC-731_470x602.jpg



article-2335607-1A233577000005DC-582_470x602.jpg




Ammunition: Bullets found in the shipwreck after the 1944 attack


article-2335607-1A233824000005DC-958_470x423.jpg



article-2335607-1A2335B3000005DC-111_470x423.jpg



article-2335607-1A2337DA000005DC-171_964x620.jpg



article-2335607-1A233887000005DC-808_964x610.jpg


article-2335607-1A23343C000005DC-865_470x423.jpg


article-2335607-1A2335D7000005DC-661_470x423.jpg


article-2335607-1A2335A7000005DC-917_964x596.jpg


article-2335607-1A233626000005DC-722_964x613.jpg



යුධ සමයේ ගන්නා ලද චයරුප කිහිපයක්.

article-2335607-1A235450000005DC-632_964x658.jpg



article-2335607-1A235424000005DC-489_470x423.jpg


article-2335607-1A239181000005DC-458_964x520.jpg



මෙය සිංහලයට පරිවර්තනය කරන ලද්දේ මා විසිනි.





 
Last edited:

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    පොසිලින් පිගන් ටික නම් අලුත් පිට තියනව නෙහ් :D:rolleyes: එල බන් :cool: