ගිලෙම් ඔබේ ගුණ මූදේ Patta

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    අරිසෙන් අහුබුදු ශූරීන් විසින් රචිත ආසම බුදුගුණ ගීයක්, මීට වඩා ශ්‍රද්ධාව ඇතිවෙන ගීතයක් මම අහල නෑ....
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    anthimata aluthin add karala repeat karala thiyena "thilowaga budu samide" kiyana kaali tiken song eke perfection eka kanawa. wada bari tarzen kenek one nathi deyak karanna gihin wage kiyala penawa.

    Pandith Amaradewayan wisin nirmanaya karala thiyena wishistha nirmana eka eka anathayonta ona widihata modify karanna lesiyen puluwan deyak nemei kiyana eka eken hondata therenawa
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අමරදේව මාස්ටර් !

    අමරදේව මාස්ටර් !

    ඒ ටොන් එක, වචන, තේරුම , සංගීතය කියලා වැඩක් නැ

    ඉතුරු වෙලා ඉන්නේ
    සුනිල් එදිරිසිංහ මහත්තයා
    වික්ටර් රත්නායක මහත්තයා
    TM ජයරත්න මහත්තයා

    තව දන්නවා නම් කියන්න

    මම ලංකාවේ ගොඩක් දේවල් වලට අකමැති එත් මම කැමතිම දේවල් තමයි මට පොඩිකාලේ ඉඳන් ඇහුන මේ සින්දු ටික
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    තව දන්නවා නම් කියන්න .
    අමරසිරි පීරිස්
    සෝමතිලක ජයමහ
    සනත් නන්දසිරි (තෝරාගත් ගීත කීපයක්)
    දයාරත්න රණතුංග
    රෝහණ බෝගොඩ
     
    Last edited: