ගිහින් ඵන්නම්...- SLDeshaya දර්ශන හදුන්ගොඩ...☹️☹️

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,118
    27,785
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉක්මනින් නැවතත් සමාජය වෙනුවෙන් ඔබ කලා වූ ඒ උත්තරීතර සේවය තවදුරටත් කරගෙන යාමට සාර්ථකව ශෛල්‍යකර්මය සිදු කරගෙන නිදුක් නීරෝගීව ඉදිරියටත් සමාජය වෙනුවෙන් සේවය කිරීමට ඔබට තෙරුවන්ගේ පිහිට ශක්තිය සුවය ලැබේවා!!! අපි නැවත හමුවෙමු!!!!
     

    pasindu007

    Active member
  • Jun 19, 2007
    435
    143
    43
    හේමක
    1591948099605
    SL Deshaya witharak nemei, Godak channels fund kala. Adatath godak chennels wala thiyenne Hemaka ge ideas.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,321
    30,093
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩේ එක දන්නේ දැන් නේ..
    ගොඩක් දේවල් අප්‍රසිද්ධියේ වුනේ. 🤐
    උඹටත් කියන්න තියෙන්නේ බොන්න ඕනමනං ප්‍රමානෙකට බීපං, වතුර වෙනුවට අරක්කු බොන්න එපා, කොයිවෙලෙත් හඳට නොයා පෘතුවියේ ඉන්න බලපං කියල.
     
    • Sad
    Reactions: Kalegana