fardar courier සර්විස් එකෙන් ගෙදරටම ආවමගෙ ගාවත් එකක් තිබුන 2015 වගේ. ඒක පැලුන බං දාන්ඩ ගිහින් සිරා කියන්නෙ ඒවටත් කොන්ඩම් වලට වගේ සයිස් තියෙනවද? පස්සෙ මට හිතුන හදිස්සියේවත් මම මලොත් ගෙදර උන් ඕක හොයාගන්නව නේද කියල. හොයාගත්තොත් මැරිලත් ලැජ්ජයිනෙ ඒක නිසා පුච්චල දැම්මා.අනික දැන් ඔය සයිස් එකේ සෙක්ස් අයිටම් ගෙන්නන්ඩත් බෑ custom එකෙන් check කරල ගන්න ලියුමක් එනව. මම condoms වගයක් ඕඩර් කරලා ක්ස්ටම් එකට යන්න උනා ඒ ටික ගන්න. ඒකනම් අවුලක් නෑ. හැබැයි එතන උන්ට magic වගේ. මම කිඋවුව wedding gift එකක් දෙන්න කියල ඇහුවට පස්සෙ. හිතපන්කෝ flashlight එකක් ගෙනල්ල මාට්ටු වෙලා කියන්න උත්තරයක්වත් නෑනේ ගන්න යන්නෙ නැතුව තමයි ඉන්න වෙන්නෙ.
හුලං යන්න හිලක් තියෙනව නේද. උඹ ඒක වහගෙන එබුවද දන්නෙ නෑ
මගෙ එකත් කට ගාව ටිකක් පැලිල තියෙන්නෙ. ඒක එච්චර අවුලක් නෑ
අනික දැන් ඔය සයිස් එකේ සෙක්ස් අයිටම් ගෙන්නන්ඩත් බෑ custom එකෙන් check කරල ගන්න ලියුමක් එනව. මම condoms වගයක් ඕඩර් කරලා ක්ස්ටම් එකට යන්න උනා ඒ ටික ගන්න. ඒකනම් අවුලක් නෑ. හැබැයි එතන උන්ට magic වගේ. මම කිඋවුව wedding gift එකක් දෙන්න කියල ඇහුවට පස්සෙ. හිතපන්කෝ flashlight එකක් ගෙනල්ල මාට්ටු වෙලා කියන්න උත්තරයක්වත් නෑනේ ගන්න යන්නෙ නැතුව තමයි ඉන්න වෙන්නෙ.