අපිට ගිහි ජීවිතයේ සැප අතරේ ලෝකෝත්තර දියුණුව කරගන්න පුළුවන් කමක් නැද්ද?

මම කියන්නේ විවාහයක් ගැන විතරක් නෙමෙයි ,ට්‍රිප් එකක් යන එක , ෆන් එකක් ගන්න එක, sport එකක් කරන එක , සින්දු අහන එක , ෆිල්ම් බලන එක වගේ ඒවා .
එපා වෙන්නේ නෑ.ධර්ම මාර්ගයේ යනකොට ඒවා එපා වෙනවද? ජොබ් එකක් කරන්න එපා වෙනවද?
හැම දේම යථාර්තය අවබෝධ වෙයි. 


