ගිහි ජීවිතයේ සැප

poomal

Member
Sep 29, 2016
170
45
0
ගිහි ජීවිතයේ සැප

අපිට ගිහි ජීවිතයේ සැප අතරේ ලෝකෝත්තර දියුණුව කරගන්න පුළුවන් කමක් නැද්ද?
 
Oct 13, 2016
2,675
276
0
අපිට ගිහි ජීවිතයේ සැප අතරේ ලෝකෝත්තර දියුණුව කරගන්න පුළුවන් කමක් නැද්ද?

පුළුවන්. බෝධිසත්වයන් වහන්සේ වුනත් බුද්ධත්වයට පත් වෙන්න පාරමී පිරුවේ ගොඩක් භවයන් වල ගිහියෙක් විදියට ඉඳගෙනමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න ගිහි ගෙයි සිටීම බාදාවක් නෙමෙයි.
:yes:
 
  • Like
Reactions: Dishta Didin

poomal

Member
Sep 29, 2016
170
45
0
මම කියන්නේ විවාහයක් ගැන විතරක් නෙමෙයි ,ට්‍රිප් එකක් යන එක , ෆන් එකක් ගන්න එක, sport එකක් කරන එක , සින්දු අහන එක , ෆිල්ම් බලන එක වගේ ඒවා .
 
Oct 13, 2016
2,675
276
0
මම කියන්නේ විවාහයක් ගැන විතරක් නෙමෙයි ,ට්‍රිප් එකක් යන එක , ෆන් එකක් ගන්න එක, sport එකක් කරන එක , සින්දු අහන එක , ෆිල්ම් බලන එක වගේ ඒවා .

ඉතින් යකෝ ඒවා කළා කියලා ධර්ම මාර්ගයේ යන්න බැරිද?
 
poomal

Member
Sep 29, 2016
170
45
0
ධර්ම මාර්ගයේ යනකොට ඒවා එපා වෙනවද? ජොබ් එකක් කරන්න එපා වෙනවද?
 
Oct 13, 2016
2,675
276
0
ධර්ම මාර්ගයේ යනකොට ඒවා එපා වෙනවද? ජොබ් එකක් කරන්න එපා වෙනවද?

download%2B(1).jpg
 
Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ධර්ම මාර්ගයේ යනකොට ඒවා එපා වෙනවද? ජොබ් එකක් කරන්න එපා වෙනවද?
    එපා වෙන්නේ නෑ. :D හැම දේම යථාර්තය අවබෝධ වෙයි.
    ට්‍රිප් එකක් ගිහින් බොනවානම්, ඒක වැරදි, තමාටම කරගන්න වරදක් කියලා ඔයාටම තේරුම් ගන්න පුළුවන් වෙයි.
    ඒ විදියට වැරදි දෙයක් නොකළ යුතුයි කියන තැනට මනස හැදුනාම ඔයා යහපත ගැන විතරක් හිතලා
    තේරුමක් නැතිව තමාගේ අයහපතට කළ දේවල් අත්හරියි. :)
    ජොබ් එපා වෙන්නේ නෑ. ජීවත් වෙන්න ජොබ් එකක් කරන්න ඕනේ.
    ඒත් තණ්හාවෙන් සල්ලි පස්සේ දුවලා තේරුමක් නෑ කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි. :yes:
    මහලොකුවට හිතන්න එපා. මුලින් හරියට පන්සිල් පද 5 රකින්න උත්සාහ කරන්න. :)
    විවේක වෙලාවට ධර්ම පොත් කියවන්න. බණ අහන්න. :)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Sowan wenna nam anima puluwan. Vishakawa ehema hitapu kenkek. tawa godak aya hihi jivithe inna gaman maraga pala albalá tiyanwa. man hitanne api kohomahari sowanwath wenna one bethany anathai. apayakta giyoth galawillak ne. :(