premakeerthige godak liyapu sindu ehemai ban
patta wadakaarayek..
thani tharuwe ekai, heta dawase apa dedena ekai dekamath oya wage eka paarata liyapuwa..
![]()

මට හිතෙන විදිහට මූ මේ සිංදුවේ මතුපිටින් කියලා තියෙන්නේ
මිනිහා මූඩ් ගහලා ඉන්න වෙලාවක
නින්ද කඩලා අරුන් දාපු කචල් එක ගැන
ඒක ගැන මිනිහට ඇතිවුන හැගීම
නමුත් පොල් ගස් කොස් ගස් කරන විචාර කලාව තුලදී
ගොඩක් අය කියාවි මේක නිර්මාණකරුවා එක එල්ලේම ඉලක්ක කලේ බ්ලා බ්ලා බ්ලා කියලා මහප්‍රාණයක්
මට හිතෙන විදිහට ගොඩක් වෙලාවට සිංදු ලියන අය ඒවා ලියන්නේ මහා තේරුමක් හිතේ තියාගෙන නෙවායි
නමුත් අපි අපේ දෑස් වලින් බලලා ඒවට අරුතක්
විචාරයක් හදා ගන්නවා

ප්‍රේම කීර්ති මහත්තය කියන්නෙ වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම නියම රචකයෙක් ඔහුගේ දිවියේ ඔහු මුහුන දීපු විවිද කම්කටොලු ඔහුගේ ගීතනිර්මාන තුල මනාව ඇතුලත් කර ගන්නව... විශේසයෙන්ම එතුමන් විසින් ලියන ලද සද කැන් වැසිලා ගීතය තනි තරුවේ ගීතය පිටුපස මහ පුදුම හිතෙන කතාවන් තියන්ව... දනුශ්ක සොයුරාගෙ සුන්දර ගීයක ඇරබුම දත් කිබුලා වෙදැදුරු තුමන්ගේ සුන්දර ගීතයක ඇරබුන 2 යන ත්‍රෙඩ් වලින් මේ වගේ කතා ගොඩක් හොයාගන්න පුලුවන්