ගීතයක ආරම්භය..

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    මේක මම ලියපු එකක් නම් නෙමෙ... mail එකකින් ආපු එකක්..

    49y7.png

    wg01.png

    8hnd.png

    • Like
    Reactions: chanakamanjula

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    premakeerthige godak liyapu sindu ehemai ban
    patta wadakaarayek..

    thani tharuwe ekai, heta dawase apa dedena ekai dekamath oya wage eka paarata liyapuwa..

    :):):)

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මට හිතෙන විදිහට මූ මේ සිංදුවේ මතුපිටින් කියලා තියෙන්නේ
    මිනිහා මූඩ් ගහලා ඉන්න වෙලාවක
    නින්ද කඩලා අරුන් දාපු කචල් එක ගැන
    ඒක ගැන මිනිහට ඇතිවුන හැගීම

    නමුත් පොල් ගස් කොස් ගස් කරන විචාර කලාව තුලදී
    ගොඩක් අය කියාවි මේක නිර්මාණකරුවා එක එල්ලේම ඉලක්ක කලේ බ්ලා බ්ලා බ්ලා කියලා මහප්‍රාණයක්

    මට හිතෙන විදිහට ගොඩක් වෙලාවට සිංදු ලියන අය ඒවා ලියන්නේ මහා තේරුමක් හිතේ තියාගෙන නෙවායි
    නමුත් අපි අපේ දෑස් වලින් බලලා ඒවට අරුතක්
    විචාරයක් හදා ගන්නවා
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ප්‍රේම කීර්ති මහත්තය කියන්නෙ වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම නියම රචකයෙක් ඔහුගේ දිවියේ ඔහු මුහුන දීපු විවිද කම්කටොලු ඔහුගේ ගීතනිර්මාන තුල මනාව ඇතුලත් කර ගන්නව... විශේසයෙන්ම එතුමන් විසින් ලියන ලද සද කැන් වැසිලා ගීතය තනි තරුවේ ගීතය පිටුපස මහ පුදුම හිතෙන කතාවන් තියන්ව... දනුශ්ක සොයුරාගෙ සුන්දර ගීයක ඇරබුම දත් කිබුලා වෙදැදුරු තුමන්ගේ සුන්දර ගීතයක ඇරබුන 2 යන ත්‍රෙඩ් වලින් මේ වගේ කතා ගොඩක් හොයාගන්න පුලුවන්
     
    ඔය වෙලාවෙ එතුමන් හිටියෙ අනිවාර්යයෙන්ම දෙකක් දාල සහ මූඩ් ගහල හේතුව ඔහුගේ පලවෙනි විවාහය දෙදරා යෑම,, ඒත් යාලු මේ වචන දිහා හොදට බලන්න මේක ඈතුලෙ කියවෙන්නෙ මොනාගැනද කියල... තම බිරිද වෙන්වී ගියත් ඈ නැවත නොයෙන බව දැන දැනත් ඒ ගැන නොසිතා නැවත නැකිටින්න වෙරදරන පුද්ගලයෙකුගේ සිතුම් මේ තුල තියන්ව බාග වෙලාවට ඔහු දෙකක් දගෙන ඒ ගැන කල්පනා කර කර ඉන්න ඇති මේසය යට ඒත් ඒක්කම මේ ගීතය ලිය වෙන්නෙ ඇති...
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    මට හිතෙන විදිහට මූ මේ සිංදුවේ මතුපිටින් කියලා තියෙන්නේ
    මිනිහා මූඩ් ගහලා ඉන්න වෙලාවක
    නින්ද කඩලා අරුන් දාපු කචල් එක ගැන
    ඒක ගැන මිනිහට ඇතිවුන හැගීම

    නමුත් පොල් ගස් කොස් ගස් කරන විචාර කලාව තුලදී
    ගොඩක් අය කියාවි මේක නිර්මාණකරුවා එක එල්ලේම ඉලක්ක කලේ බ්ලා බ්ලා බ්ලා කියලා මහප්‍රාණයක්

    මට හිතෙන විදිහට ගොඩක් වෙලාවට සිංදු ලියන අය ඒවා ලියන්නේ මහා තේරුමක් හිතේ තියාගෙන නෙවායි
    නමුත් අපි අපේ දෑස් වලින් බලලා ඒවට අරුතක්
    විචාරයක් හදා ගන්නවා

    :P:P
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    ප්‍රේම කීර්ති මහත්තය කියන්නෙ වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම නියම රචකයෙක් ඔහුගේ දිවියේ ඔහු මුහුන දීපු විවිද කම්කටොලු ඔහුගේ ගීතනිර්මාන තුල මනාව ඇතුලත් කර ගන්නව... විශේසයෙන්ම එතුමන් විසින් ලියන ලද සද කැන් වැසිලා ගීතය තනි තරුවේ ගීතය පිටුපස මහ පුදුම හිතෙන කතාවන් තියන්ව... දනුශ්ක සොයුරාගෙ සුන්දර ගීයක ඇරබුම දත් කිබුලා වෙදැදුරු තුමන්ගේ සුන්දර ගීතයක ඇරබුන 2 යන ත්‍රෙඩ් වලින් මේ වගේ කතා ගොඩක් හොයාගන්න පුලුවන්
    :yes::yes:
    thread 2 ලින්ක් තියෙනවනම් දීපන්කො..