හ්ම් හ්ම් උත්සාහ කරන්න වෙනවා
ඔහොම කැතයි බන්
ශික් මේ පර යක්කු මේ කෙල්ලවත් කන්න යන්නේ

හ්ම් හ්ම් උත්සාහ කරන්න වෙනවා
ඔහොම කැතයි බන්
ශික් මේ පර යක්කු මේ කෙල්ලවත් කන්න යන්නේ

අද එපියෙන්...
![]()
![]()
![]()
![]()
මේ කෙල්ලගෙ මූණ ටිකක් රොකට් රෝහිත බැඳපු කෙල්ලගෙ වගේ. ටටියානා ලී ද මොකද්ද නම. සන්ලයිට් කෙල්ල.
හරි හුරුබුහුටියි.මේ කෙල්ලගෙ මූණ ටිකක් රොකට් රෝහිත බැඳපු කෙල්ලගෙ වගේ. ටටියානා ලී ද මොකද්ද නම. සන්ලයිට් කෙල්ල.
හරි හුරුබුහුටියි.

![]()
රයිගම් ටෙලීස් 2018 - ජනප‍්‍රියතම ටෙලි නාට්‍ය නිළිය
අද දිනට ප‍්‍රතිඵල 2019. 03. 11
1 ශනුද්‍රි ප‍්‍රියසාද්
2 නයනතාරා වික‍්‍රමාරච්චි
3 ගීත්මා බණ්ඩාර
4 මනීෂා චංචලා
5 විදුෂි උත්තරා
Cast your vote through
SMS Dialog - 8484 / Mobitel - 2244
Downloading 'Raigam Tele'es' Android app on Google Play store
ගීතුව ජනප්‍රියම නිළිය කරමු




හැබැයි මම මෙතනින් කැමතිම විදූශි උත්තරාට...![]()
අඩෝ එහෙම කරන්න එපා ගීතුව කෝමහරි දිනවමු


හැබැයි මම මෙතනින් කැමතිම විදූශි උත්තරාට...![]()
මේ නිලිය එළ..පට්ට ඇක්ටින්..අර ස්වර්ණවාහිණියෙ ගිය සිල්ලර සමනල්ලු එකෙත් ටික දවසක් හිටිය.


එයාගේ මුණ මෙයාට වඩා ටිකක් දිගටි
එයා සුදුයි. මෙයා අපේ පාට![]()
හරි හුරුබුහුටියි මේ ටයිප් පෙනුම තියෙන කෙල්ලො.මොකා දින්නත් කමාක් නෑ බං.... අර ශනුද්‍රි මල මගුල නැතිව... ඒකිට රඟපාන්නත් බෑ..... මට හිතෙන්නේ නයනතාරා එක වෙයි.... දෙක ගිතූ බබා.... තුන විදූශි වෙයි..... ලබනපාරනම් එක විදූශි.... සදනි අතර තරගයක් තියෙයි.... ගිතූ බබත් ආවෝත් තුන්කොන් තරගයක්....![]()

මේ නිලිය එළ..පට්ට ඇක්ටින්..අර ස්වර්ණවාහිණියෙ ගිය සිල්ලර සමනල්ලු එකෙත් ටික දවසක් හිටිය.
හරි හුරුබුහුටියි මේ ටයිප් පෙනුම තියෙන කෙල්ලො.



Hi fens...![]()

ගිත්මා ට ආස උන් ඔය රඟපාන නාටිටියක ලයිට් අල්ලන්න වත් පලයන්...
අනිවා ඔබන්න චාන්ස් එකක් හම්බෙයි,![]()

ගිත්මා ට ආස උන් ඔය රඟපාන නාටිටියක ලයිට් අල්ලන්න වත් පලයන්...
අනිවා ඔබන්න චාන්ස් එකක් හම්බෙයි,![]()


සදනී මේ පාර නැත්තේ මොකෝ
හපෝ ඔව් දැන් ශනුද්‍රි ට වඩා ලස්සන අය ඉන්නවා
නයනතාර දෙතුන් පාරක්ම ඕක ගත්තනේ. මේ පාර ගීතුට දුන්නනම් හොදයි

