ගීත්මා බණ්ඩාර

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද එපියෙන්...

    puMRMp9.png

    3qWsmr1.png

    k7TYIDD.png

    cfsDR3D.png
     
    • Like
    Reactions: pradeeplk1025

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    nLwEKaP.png

    රයිගම් ටෙලීස් 2018 - ජනප‍්‍රියතම ටෙලි නාට්‍ය නිළිය
    අද දිනට ප‍්‍රතිඵල 2019. 03. 11

    1 ශනුද්‍රි ප‍්‍රියසාද්
    2 නයනතාරා වික‍්‍රමාරච්චි
    3 ගීත්මා බණ්ඩාර
    4 මනීෂා චංචලා
    5 විදුෂි උත්තරා

    Cast your vote through
    SMS Dialog - 8484 / Mobitel - 2244
    Downloading 'Raigam Tele'es' Android app on Google Play store

    ගීතුව ජනප්‍රියම නිළිය කරමු
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අද එපියෙන්...

    puMRMp9.png

    3qWsmr1.png

    k7TYIDD.png

    cfsDR3D.png

    :love: මේ කෙල්ලගෙ මූණ ටිකක් රොකට් රෝහිත බැඳපු කෙල්ලගෙ වගේ. ටටියානා ලී ද මොකද්ද නම. සන්ලයිට් කෙල්ල. :love: හරි හුරුබුහුටියි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :love: මේ කෙල්ලගෙ මූණ ටිකක් රොකට් රෝහිත බැඳපු කෙල්ලගෙ වගේ. ටටියානා ලී ද මොකද්ද නම. සන්ලයිට් කෙල්ල. :love: හරි හුරුබුහුටියි.

    එයාගේ මුණ මෙයාට වඩා ටිකක් දිගටි
    එයා සුදුයි. මෙයා අපේ පාට :P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    nLwEKaP.png

    රයිගම් ටෙලීස් 2018 - ජනප‍්‍රියතම ටෙලි නාට්‍ය නිළිය
    අද දිනට ප‍්‍රතිඵල 2019. 03. 11

    1 ශනුද්‍රි ප‍්‍රියසාද්
    2 නයනතාරා වික‍්‍රමාරච්චි
    3 ගීත්මා බණ්ඩාර
    4 මනීෂා චංචලා
    5 විදුෂි උත්තරා

    Cast your vote through
    SMS Dialog - 8484 / Mobitel - 2244
    Downloading 'Raigam Tele'es' Android app on Google Play store

    ගීතුව ජනප්‍රියම නිළිය කරමු
    :love::love:

    හැබැයි මම මෙතනින් කැමතිම විදූශි උත්තරාට...:sorry::sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ එහෙම කරන්න එපා ගීතුව කෝමහරි දිනවමු

    මොකා දින්නත් කමාක් නෑ බං.... අර ශනුද්‍රි මල මගුල නැතිව... ඒකිට රඟපාන්නත් බෑ..... මට හිතෙන්නේ නයනතාරා එක වෙයි.... දෙක ගිතූ බබා.... තුන විදූශි වෙයි..... ලබනපාරනම් එක විදූශි.... සදනි අතර තරගයක් තියෙයි.... ගිතූ බබත් ආවෝත් තුන්කොන් තරගයක්....:lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :love::love:

    හැබැයි මම මෙතනින් කැමතිම විදූශි උත්තරාට...:sorry::sorry:

    මේ නිලිය එළ..පට්ට ඇක්ටින්..අර ස්වර්ණවාහිණියෙ ගිය සිල්ලර සමනල්ලු එකෙත් ටික දවසක් හිටිය.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ නිලිය එළ..පට්ට ඇක්ටින්..අර ස්වර්ණවාහිණියෙ ගිය සිල්ලර සමනල්ලු එකෙත් ටික දවසක් හිටිය.

    සෑහෙන කාලෙකට පස්සේ දැකපු සුපිරියටම රඟපාන්න පුලුවන් කෙල්ලෙක්.... අනික ඒකී හෙන මැචුවඩ් ලුක් එකක් තියෙන්නේ.... ඇක්ටිනුත් ඒ වගේ....:yes::yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    එයාගේ මුණ මෙයාට වඩා ටිකක් දිගටි
    එයා සුදුයි. මෙයා අපේ පාට :P

    :love: හරි හුරුබුහුටියි මේ ටයිප් පෙනුම තියෙන කෙල්ලො.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගිත්මා ට ආස උන් ඔය රඟපාන නාටිටියක ලයිට් අල්ලන්න වත් පලයන්...
    අනිවා ඔබන්න චාන්ස් එකක් හම්බෙයි,
    :cool:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකා දින්නත් කමාක් නෑ බං.... අර ශනුද්‍රි මල මගුල නැතිව... ඒකිට රඟපාන්නත් බෑ..... මට හිතෙන්නේ නයනතාරා එක වෙයි.... දෙක ගිතූ බබා.... තුන විදූශි වෙයි..... ලබනපාරනම් එක විදූශි.... සදනි අතර තරගයක් තියෙයි.... ගිතූ බබත් ආවෝත් තුන්කොන් තරගයක්....:lol::lol:

    සදනී මේ පාර නැත්තේ මොකෝ :oo:
    හපෝ ඔව් දැන් ශනුද්‍රි ට වඩා ලස්සන අය ඉන්නවා
    නයනතාර දෙතුන් පාරක්ම ඕක ගත්තනේ. මේ පාර ගීතුට දුන්නනම් හොදයි

    මේ නිලිය එළ..පට්ට ඇක්ටින්..අර ස්වර්ණවාහිණියෙ ගිය සිල්ලර සමනල්ලු එකෙත් ටික දවසක් හිටිය.

    ජනප්‍රියම නිළිය දෙන්නේ ඇක්ටින් වලට නෙමේ පෙනුමට

    :love: හරි හුරුබුහුටියි මේ ටයිප් පෙනුම තියෙන කෙල්ලො.

    :yes::yes::love:

    Hi fens... ;);)

    :rolleyes:

    ගිත්මා ට ආස උන් ඔය රඟපාන නාටිටියක ලයිට් අල්ලන්න වත් පලයන්...
    අනිවා ඔබන්න චාන්ස් එකක් හම්බෙයි,
    :cool:

    :dull:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගිත්මා ට ආස උන් ඔය රඟපාන නාටිටියක ලයිට් අල්ලන්න වත් පලයන්...
    අනිවා ඔබන්න චාන්ස් එකක් හම්බෙයි,
    :cool:

    හා.... මේ ඒක නෙමෙයි.... උඹ කවද්ද උඹේ පුකත් ඩිවලොප් කරගෙන සීන් එකට එන්ට වෙන්නේ.... කොල්ලෝ මේ තුඩ මුවහත් කරගෙන ඉන්නේ.....:lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සදනී මේ පාර නැත්තේ මොකෝ :oo:
    හපෝ ඔව් දැන් ශනුද්‍රි ට වඩා ලස්සන අය ඉන්නවා
    නයනතාර දෙතුන් පාරක්ම ඕක ගත්තනේ. මේ පාර ගීතුට දුන්නනම් හොදයි

    සදනිගේ පුක ලොකු උනාට තාම හරියට රගපාන්න බෑ.... ෆොටෝ ශූට් වලටනම් මරු... තව ටික කාලයක් යනකොට හරියයි.... තාම ඒකිට හිනා යනවා....:lol::lol: