පුලුවං ඕයි බැරි නෑ .........
![]()

රයිගම් සම්මානෙ කෙලීට අරන් දෙන එක අතැරියද තොපි
ටීවී එකේ රිසල්ස්ට්ස් ඇඩ් එක යනකොට මට තොපි සෙට් එක මතක්වෙලා තනියම හිනත් යනවා![]()

තෝ කොහෙද මකබෑවුනේ.... නිධානයක් වත් ගන්න ගියාද?![]()

රයිගම් සම්මානෙ කෙලීට අරන් දෙන එක අතැරියද තොපි
ටීවී එකේ රිසල්ස්ට්ස් ඇඩ් එක යනකොට මට තොපි සෙට් එක මතක්වෙලා තනියම හිනත් යනවා![]()

ආ ගියා මාතලේ උසම තැන බලන්න ...........
![]()
ආසයි කොහොමද අර අලුත් අක්කා එක්ක මෙතන රෑට ඉන්න තිබ්බා නම් ...........
තරු බලන්න බං .......![]()

තනියම හිනා වෙන්න එපා යකෝ... ගෙවල් වල උන් හිතයි තොට පිස්සු කියලා... මේකි තාම පටන් ගත්තා විතරයි... මේ පාරත් නයනතාරා තමයි එක වෙන්නේ....![]()