ගීත්මා බණ්ඩාර

BraveSoul

Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    රයිගම් සම්මානෙ කෙලීට අරන් දෙන එක අතැරියද තොපි :angry:
    ටීවී එකේ රිසල්ස්ට්ස් ඇඩ් එක යනකොට මට තොපි සෙට් එක මතක්වෙලා තනියම හිනත් යනවා :lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    රයිගම් සම්මානෙ කෙලීට අරන් දෙන එක අතැරියද තොපි :angry:
    ටීවී එකේ රිසල්ස්ට්ස් ඇඩ් එක යනකොට මට තොපි සෙට් එක මතක්වෙලා තනියම හිනත් යනවා :lol:

    තනියම හිනා වෙන්න එපා යකෝ... ගෙවල් වල උන් හිතයි තොට පිස්සු කියලා... මේකි තාම පටන් ගත්තා විතරයි... මේ පාරත් නයනතාරා තමයි එක වෙන්නේ....:P
     
    තෝ කොහෙද මකබෑවුනේ.... නිධානයක් වත් ගන්න ගියාද?:rolleyes::rolleyes:

    ආ ගියා මාතලේ උසම තැන බලන්න ...........

    bDKuNsY.jpg

    ආසයි කොහොමද අර අලුත් අක්කා එක්ක මෙතන රෑට ඉන්න තිබ්බා නම් ...........:P:P

    තරු බලන්න බං ....... ;););)
     
    රයිගම් සම්මානෙ කෙලීට අරන් දෙන එක අතැරියද තොපි :angry:
    ටීවී එකේ රිසල්ස්ට්ස් ඇඩ් එක යනකොට මට තොපි සෙට් එක මතක්වෙලා තනියම හිනත් යනවා :lol:

    අඩෝ මටත් බං ..............

    මටම හිනා සමහර වෙලාවට .......... :sorry::sorry::sorry::sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ආ ගියා මාතලේ උසම තැන බලන්න ...........

    bDKuNsY.jpg

    ආසයි කොහොමද අර අලුත් අක්කා එක්ක මෙතන රෑට ඉන්න තිබ්බා නම් ...........:P:P

    තරු බලන්න බං ....... ;););)

    කවුද බං කලු අක්කා....:baffled::baffled:
     
    තනියම හිනා වෙන්න එපා යකෝ... ගෙවල් වල උන් හිතයි තොට පිස්සු කියලා... මේකි තාම පටන් ගත්තා විතරයි... මේ පාරත් නයනතාරා තමයි එක වෙන්නේ....:P

    ලින්ස් ලින්ස් ලින්ස් :P:P:P