ඇතුල චූටි ඇති... ලොකුවට අඳින්නෙ වෙන්ටිලේශන් වලට....
අනේ මන්ද බලන්නෙ නැතුව කියන්න අමාරුයි ..........

ඇතුල චූටි ඇති... ලොකුවට අඳින්නෙ වෙන්ටිලේශන් වලට....

මේක චැට් ත්රෙඩ් එකක් වෙලා
තියෙන චැට් ත්රෙඩ් එක වේලෙනවා
රටේ නැති වල්පල් ඔක්කොම මේකේ කියෝනවා
තව ලස්සන ත්රෙඩ් තියෙනවා ගිහින් බලපං

ඇගත් ලස්සන නෑ මට නම්...
ඒ කාලේ කොල්ලෝ මොකට ඔච්චර ඒකිව උඩ තිබ්බට කියල තේරෙන්නේ නෑ..![]()

ඇගත් ලස්සන නෑ මට නම්...
ඒ කාලේ කොල්ලෝ මොකට ඔච්චර ඒකිව උඩ තිබ්බට කියල තේරෙන්නේ නෑ..![]()
මට තේරෙන් නෑ ප්රෙන් ඔයාව![]()

මනිස චන්චලා , ගිත්මා වගේ උන් ලස්සනයි කියල කියන්න පුළුවන්..
එත් ශානුද්රි,,![]()

මේක චැට් ත්රෙඩ් එකක් වෙලා
තියෙන චැට් ත්රෙඩ් එක වේලෙනවා
රටේ නැති වල්පල් ඔක්කොම මේකේ කියෝනවා
තව ලස්සන ත්රෙඩ් තියෙනවා ගිහින් බලපං

බලලා පැන්නා ..........
අනේ මන්දා මම ගෑනූ හිතන විදිහට හිතන්න දන්නෙ නෑ

කවුද බං ඔය සොකඩ කෑලි දිහා බලලා අත්ට්රැක්ටර් පදින්නේ....![]()

උබත් ඒකාලේ ඒත්රෙඩ් වලම තමා උන්නෙ .......
ඔව් බං.... ඇත්තටම ඔය ගීත්මලත් ලස්සන නැද්ද දන්නෑ... මම උන්වනම් ඇත්තට දැකලා නෑ.....
බොයිස් මේ ත්රෙඩ් එක 1st වෙන්න තව පෝස්ට් 66 යි
හිතුවට වඩා ඉක්මනින් ඉදිරියට ගියා
ගිතු බබා![]()

බලලා පැන්නා ..........
අනේ මන්දා මම ගෑනූ හිතන විදිහට හිතන්න දන්නෙ නෑ

ඔව් බං.... ඇත්තටම ඔය ගීත්මලත් ලස්සන නැද්ද දන්නෑ... මම උන්වනම් ඇත්තට දැකලා නෑ.....

attractive girl කිව්වේ ගිත්මට,,,
උඩින් තියන එක කිව්වේ ශානුද්රි ට...

ඒකිගේ නම් natual ලස්සනක් තියනව බං,,
මුව හරියන්නේ දේශපාලනේට 
බොයිස් මේ ත්රෙඩ් එක 1st වෙන්න තව පෝස්ට් 66 යි
හිතුවට වඩා ඉක්මනින් ඉදිරියට ගියා
ගිතු බබා![]()

මොනාද බම් මේ කියන්නේ?මුව හරියන්නේ දේශපාලනේට
![]()
උබ මම මුලින්ම කිවව ඒවත් එක්ක මේවා compare කරන්න එපා...