ගීත්මා බණ්ඩාර

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක චැට් ත්‍රෙඩ් එකක් වෙලා :dull:
    තියෙන චැට් ත්‍රෙඩ් එක වේලෙනවා
    රටේ නැති වල්පල් ඔක්කොම මේකේ කියෝනවා

    තව ලස්සන ත්‍රෙඩ් තියෙනවා ගිහින් බලපං

    :lol: :sorry:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇගත් ලස්සන නෑ මට නම්...
    ඒ කාලේ කොල්ලෝ මොකට ඔච්චර ඒකිව උඩ තිබ්බට කියල තේරෙන්නේ නෑ.. :no:

    ඔව් බං.... ඇත්තටම ඔය ගීත්මලත් ලස්සන නැද්ද දන්නෑ... මම උන්වනම් ඇත්තට දැකලා නෑ.....
     
    මනිස චන්චලා , ගිත්මා වගේ උන් ලස්සනයි කියල කියන්න පුළුවන්..
    එත් ශානුද්රි,, :no:


    බලලා පැන්නා ..........:lol::lol:

    අනේ මන්දා මම ගෑනූ හිතන විදිහට හිතන්න දන්නෙ නෑ :no::no::no:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බොයිස් මේ ත්‍රෙඩ් එක 1st වෙන්න තව පෝස්ට් 66 යි :cool:
    හිතුවට වඩා ඉක්මනින් ඉදිරියට ගියා
    ගිතු බබා :love:
     
    මේක චැට් ත්‍රෙඩ් එකක් වෙලා :dull:
    තියෙන චැට් ත්‍රෙඩ් එක වේලෙනවා
    රටේ නැති වල්පල් ඔක්කොම මේකේ කියෝනවා

    තව ලස්සන ත්‍රෙඩ් තියෙනවා ගිහින් බලපං


    :lol::lol::lol:

    මෝල් ප්‍රසන්ට් ගීත්මා තමා දැං කිරියෙ ට්‍රෙන්ඩ් එක ...:yes::yes::yes::love::love:
    අපිට ඉතිං අනිත්වා එපා ........:no::no:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උබත් ඒකාලේ ඒත්‍රෙඩ් වලම තමා උන්නෙ .......:baffled::baffled::baffled:

    thread වල හිටිය ආතල් එකට,, එත් ඒකිට නම් ආස නෑ,,, දිනක්ෂි හොන්දටි ඉට වඩා..

    ඔව් බං.... ඇත්තටම ඔය ගීත්මලත් ලස්සන නැද්ද දන්නෑ... මම උන්වනම් ඇත්තට දැකලා නෑ.....

    ඒකිගේ නම් natual ලස්සනක් තියනව බං,,
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    බොයිස් මේ ත්‍රෙඩ් එක 1st වෙන්න තව පෝස්ට් 66 යි :cool:
    හිතුවට වඩා ඉක්මනින් ඉදිරියට ගියා
    ගිතු බබා :love:

    ඔයා සැලෙන්න එපා යාළුවා. පුටෝ ටික දාගෙන යන්න අපි බලනවා :rolleyes:
     
    බොයිස් මේ ත්‍රෙඩ් එක 1st වෙන්න තව පෝස්ට් 66 යි :cool:
    හිතුවට වඩා ඉක්මනින් ඉදිරියට ගියා
    ගිතු බබා :love:


    චැට් බබා
    ගිතූ
    ශනූ
    සදූ
    ඉමාෂා
    ඇතුලු නම් නොකිපු සියලු දෙනා සමඟ කියලා දාපං ........:angry::angry::angry::angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොනාද බම් මේ කියන්නේ? :baffled: මුව හරියන්නේ දේශපාලනේට :P

    :rolleyes: උබ මම මුලින්ම කිවව ඒවත් එක්ක මේවා compare කරන්න එපා...
    context එක වෙනස්., :rolleyes: