ගීත්මා බණ්ඩාර

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    චැට් බබා
    ගිතූ
    ශනූ
    සදූ
    ඉමාෂා
    ඇතුලු නම් නොකිපු සියලු දෙනා සමඟ කියලා දාපං ........:angry::angry::angry::angry:

    ඉමාෂා කොහෙද මේකේ යකෝ :angry:

    අනිත් එවුන් වැඩක් නෑ හැමෝම මේකට ආවේ ගීතු බබා නිසා
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    උබ කමෙන්ට් එක නං අර දාලා තිබ්බ එකට .........:D:D

    යට එක දැම්මෙ ......:baffled::baffled:

    දැං කිරියම ඉන්නෙ උබේ මේ ත්‍රෙඩ් එකේ ........... :rofl::rofl::rofl:

    අපිටත් සතුටුයි ..............:rolleyes::rolleyes:

    මම බුලත් දුන්නේ නෑ බං.... අනිත් උනුත් ආස ඇති මේකිට... අපි උනත් ඇහැට කනට පේන එකක් දැක්කම ඇදෙනවානේ...:lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අඩෝ හිමිට කොටපන්කෝ රිප්ලයි කරන්න හොයාගන්න අමාරුයි
     
    ඉමාෂා කොහෙද මේකේ යකෝ :angry:

    අනිත් එවුන් වැඩක් නෑ හැමෝම මේකට ආවේ ගීතු බබා නිසා


    ඔක්කොමලා ගැන කතා කලා මේකේ ......

    මේක එක උනේ මණ්ඩපේ අස්ථාවර උන නිසා කියන එක මතක තබා ගන්න .......:P:P

    ස්තූතී ............:rolleyes::rolleyes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ හිමිට කොටපන්කෝ රිප්ලයි කරන්න හොයාගන්න අමාරුයි

    ඔව් බං..... අනේ මන්දා... රොකට් ඇන්ජිමක් හයි කරලද මන්දා.... ඒ අස්සේ ඉමජන්සි රික්වෙස්ට් එකකුත් ඇවිල්ලා...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එක කවදාහරි අත්වැඩ ත්‍රෙඩ් එකත් පාස් කරනවා :P

    ඉකෙල්ගේ "ළිද... ඇය නිරුවත් නැත ඒත් ඇහැක් ගහලා බලන්න" ත්‍රෙඩ් එකත් එක්ක තරගයක් තියේවි :cool:
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් බං..... අනේ මන්දා... රොකට් ඇන්ජිමක් හයි කරලද මන්දා.... ඒ අස්සේ ඉමජන්සි රික්වෙස්ට් එකකුත් ඇවිල්ලා...

    ඒකනේ
    ඔෆිස් එකෙන්ද
    තොට ඉතින් වැඩ කරන්න සිහියක් නෑනේ
     
    මම බුලත් දුන්නේ නෑ බං.... අනිත් උනුත් ආස ඇති මේකිට... අපි උනත් ඇහැට කනට පේන එකක් දැක්කම ඇදෙනවානේ...:lol::lol:


    නෑ යකෝ දැං චැට් ත්‍රෙඩ් එකකට කියලා තියෙන්නෙ මේක තමා ....... :rolleyes:

    අනිත්වා මහ බරපතල් ප්‍රශ්ණ ගැන තියන ත්‍රෙඩ් ......:(:(:(
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ ත්‍රෙඩ් එක කවදාහරි අත්වැඩ ත්‍රෙඩ් එකත් පාස් කරනවා :P

    ඉකෙල්ගේ "ළිද... ඇය නිරුවත් නැත ඒත් ඇහැක් ගහලා බලන්න" ත්‍රෙඩ් එකත් එක්ක තරහයක් තියේවි :cool:

    :lol::lol: