thread වල හිටිය ආතල් එකට,, එත් ඒකිට නම් ආස නෑ,,, දිනක්ෂි හොන්දටි ඉට වඩා..
හාකො එහෙනං

ඒකිගේ නම් natual ලස්සනක් තියනව බං,,

thread වල හිටිය ආතල් එකට,, එත් ඒකිට නම් ආස නෑ,,, දිනක්ෂි හොන්දටි ඉට වඩා..

ඒකිගේ නම් natual ලස්සනක් තියනව බං,,

චැට් බබා
ගිතූ
ශනූ
සදූ
ඉමාෂා
ඇතුලු නම් නොකිපු සියලු දෙනා සමඟ කියලා දාපං ........

ඔයා සැලෙන්න එපා යාළුවා. පුටෝ ටික දාගෙන යන්න අපි බලනවා![]()

උබ කමෙන්ට් එක නං අර දාලා තිබ්බ එකට .........
යට එක දැම්මෙ ......
දැං කිරියම ඉන්නෙ උබේ මේ ත්රෙඩ් එකේ ...........
අපිටත් සතුටුයි ..............

ඉමාෂා කොහෙද මේකේ යකෝ
අනිත් එවුන් වැඩක් නෑ හැමෝම මේකට ආවේ ගීතු බබා නිසා

ඔයා සැලෙන්න එපා යාළුවා. පුටෝ ටික දාගෙන යන්න අපි බලනවා![]()
ඉමාෂා කොහෙද මේකේ යකෝ
අනිත් එවුන් වැඩක් නෑ හැමෝම මේකට ආවේ ගීතු බබා නිසා

ඉමාෂා කොහෙද මේකේ යකෝ
අනිත් එවුන් වැඩක් නෑ හැමෝම මේකට ආවේ ගීතු බබා නිසා

උබ මම මුලින්ම කිවව ඒවත් එක්ක මේවා compare කරන්න එපා...
context එක වෙනස්.,![]()

අඩෝ හිමිට කොටපන්කෝ රිප්ලයි කරන්න හොයාගන්න අමාරුයි
ඔව් බං..... අනේ මන්දා... රොකට් ඇන්ජිමක් හයි කරලද මන්දා.... ඒ අස්සේ ඉමජන්සි රික්වෙස්ට් එකකුත් ඇවිල්ලා...
මම බුලත් දුන්නේ නෑ බං.... අනිත් උනුත් ආස ඇති මේකිට... අපි උනත් ඇහැට කනට පේන එකක් දැක්කම ඇදෙනවානේ...![]()

මේ ත්රෙඩ් එක කවදාහරි අත්වැඩ ත්රෙඩ් එකත් පාස් කරනවා
ඉකෙල්ගේ "ළිද... ඇය නිරුවත් නැත ඒත් ඇහැක් ගහලා බලන්න" ත්රෙඩ් එකත් එක්ක තරහයක් තියේවි![]()