ගීතාට පාර්ලිමේන්තුව අහිමි වෙයි

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවුද මෝඩයෝ රෙප් කැපුවේ?මට ඔය එක එකාගේ රෙප් කපන්න වෙලාවක් නැහැ.මම මේක කිව්වෙත් මේකේ සමහරක් උන් මෝඩයෝ වගේ ගීතා ගෙදර ගියා කියලා හුරේ දාන හින්දා.ඔන්න rep දීලා ඇති.

    umbawai thawa ekekui quote kale. u comment eka makuwa. umbe eka ituru wela post une ban.
    mama ewelema haduwa post eka. sorry

    repback 19
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නඩු දාන්න දෙයක් නෑ.ඉබේම අහෝසිනේ. මැතිවරන කොමසරිස්ට ඉමිග්‍රෙටෛඔන් එකෙන් ලෙටර් එකක් විතර්යි ඕන.එකෙක්ට නැත්නම් අනිත් එවුන්ට කොහොමත් මංත්‍රී වෙලා ඉන්න බෑ. gammapila,dulles, tiran alles,

    ehemath puluwanda:oo:
    anduwe list ekakuth hitiyane?
    ko e ayath kiyanna.
    kalutara kenekge namak kiwwa matakai
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    ehemath puluwanda:oo:
    anduwe list ekakuth hitiyane?
    ko e ayath kiyanna.
    kalutara kenekge namak kiwwa matakai

    ow immigration eken kivoth meyala duel citzen kiyala unta inna baha.meka geethata viruddava hamba una ekak nevei.dual citzenla okkomatama erehiva hamba una ekak.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ow immigration eken kivoth meyala duel citzen kiyala unta inna baha.meka geethata viruddava hamba una ekak nevei.dual citzenla okkomatama erehiva hamba una ekak.

    dulles nam kiwwa matakai eya kalinma american citizenship ayin karagatta kiyala.

    anduwe inna setar ekata labagatta facility walata re-pay karanna kiyanna berida danne nea.

    neethiya nodana siteema nidahasata hetuwak neweine.
    wahana salary karya mandala keeyakda
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    පේන විදිහට පාරිලිමේන්තුවේ ඉන්න ගොඩක් එවුන්ට ගෙදර යන්න වෙයි වගේ. ඔස්ට්‍රේලියාවෙත් එකෙකුට උප අගමෑති කම නෑති වුනා නේද
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    dulles nam kiwwa matakai eya kalinma american citizenship ayin karagatta kiyala.

    anduwe inna setar ekata labagatta facility walata re-pay karanna kiyanna berida danne nea.

    neethiya nodana siteema nidahasata hetuwak neweine.
    wahana salary karya mandala keeyakda

    ඔය කිව්වට ඩලස් කාරයත් අයින් කරන් නෑතිව ඈති බන්. ගීතාත් කිව්වේ අයින් කර ගත්තා කියලා. කොහොම වුනත් ගීතා නම් පාර්ලිමේන්තිවේ ඉන්න තිබ්බේ. දෑන් පත් වෙන එකත් එක්ක බලනකොට ඒ ගෑනි හොදයි
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    හරි. දැන් ගීතා වෙනුවෙන් පෙනී සිටිය අයට පුලුවන් වෙනත් ද්විත්ව පුරවැසිකම සහිත පාර්ලිමේන්තු නියෝජිතයින්ට විරුද්ධව නඩු දාන්න.
    ඒ අය කිව්වනේ ඒ වගේ තවත් අය දැනටමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා. අධිකරණයේ තීරණය මත එහෙම ඉන්නවයි කියපු ලිස්ට් එකටම නඩු දැම්මැකි.
    ඊළඟට මනාප ගත් කෙනාට මන්ත්‍රී අම ගන්නත් පුලුවන් වෙයි නේද? බලමු දැන් මොකද වෙන්නේ කියලා :D

    :yes::yes::yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Article 2, Section 1 of the United States Constitution states that only natural-born citizens may serve as president. While the clause prevents immigrants who become U.S. citizens through naturalization from becoming president, it does not affect those with dual citizenship. Naturalization is the process through which a citizen of another country who moves the U.S. permanently can acquire citizenship.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Having dual citizenship is no bar to becoming prime minister. ... You don't even need to have British citizenship to be an MP. The rules say only that you have to be a citizen of the UK, the Republic of Ireland or the Commonwealth, and over 18.May 12, 2014
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සින්හලයන් කියන්නෙ ජාතියක් නෙවෙයි ගෝත්‍රිකයන් පිරිසක්.:angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය කිව්වට ඩලස් කාරයත් අයින් කරන් නෑතිව ඈති බන්. ගීතාත් කිව්වේ අයින් කර ගත්තා කියලා. කොහොම වුනත් ගීතා නම් පාර්ලිමේන්තිවේ ඉන්න තිබ්බේ. දෑන් පත් වෙන එකත් එක්ක බලනකොට ඒ ගෑනි හොදයි

    ඩලසත් පචයක් කෙළියද දන්නේ නෑ.
    හැබැයි ඩලස් ඔය කතාව කියනවා මට ඇහුනේ 19 ගේන්න ගොඩක් කලින්.

    ගීතාගෙයි පියසේනගෙයි හොඳ නරක කම්පෙයාර් කරලා වැඩක් නෑ.. ගීතාට පාර්ලිමේන්තුවේ ඵල ප්‍රයෝජනේ ගන්න කාලෙ මදි උනානේ.
    තවත් පබා කෙනෙක්නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ඩලසත් පචයක් කෙළියද දන්නේ නෑ.
    හැබැයි ඩලස් ඔය කතාව කියනවා මට ඇහුනේ 19 ගේන්න ගොඩක් කලින්.

    ගීතාගෙයි පියසේනගෙයි හොඳ නරක කම්පෙයාර් කරලා වැඩක් නෑ.. ගීතාට පාර්ලිමේන්තුවේ ඵල ප්‍රයෝජනේ ගන්න කාලෙ මදි උනානේ.
    තවත් පබා කෙනෙක්නේ

    ගීතා පබා වගේ නෙමේ මචන්. පියරු බබෙක් නෙමේ. මිනිස්සු ලගට යන මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට ඈහුන්කම් දෙන, කිසි ලෑජ්ජාවක් බයක් නෑතිව කතා කරන. ඕනේ දේකට ඔට්ටු ගෑනියෙක්. බබා පාට් නෑ. හිටපු වෙසගනක් නේ බන්. දේශපාලනේට හරියනවා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    ඇයි බන්, අවුරුදු 2ක් ගියා ඔකට.
    දැන් ගත්ත ඔක්කොම salary, benifits ආපහු අය කර ගන්න ඔනේ.

    ඔක මුලින්ම nomination දෙනකොටම බලල reject කරානම් හරිනෙ.

    34.gif

    මේක ගීතා පාර්ලිමේන්තුවට ආවට පස්සෙ ගෙනාපු සංශොධනයක් අතීතයට බලපාන විදියට සම්මත කළ නිසා මෙහෙම වුනා කියලයි මට මතක. ගෝඨා දේශපාලනයට එයි කියල තමයි ඔය සංශෝධනය ගෙනාවෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    34.gif

    මේක ගීතා පාර්ලිමේන්තුවට ආවට පස්සෙ ගෙනාපු සංශොධනයක් අතීතයට බලපාන විදියට සම්මත කළ නිසා මෙහෙම වුනා කියලයි මට මතක. ගෝඨා දේශපාලනයට එයි කියල තමයි ඔය සංශෝධනය ගෙනාවෙ.

    මටනම් මතක මේක පාර්ලිමේන්තු මැතිවරණයට කලින් ගෙනාවේ.
    19 වැනි සංශෝධනේනේ.
    නාමයෝජනා ලිස්ට් එකම කැන්සල් වෙන්න තිබ්බද මන්දා ඒ ඒ පක්ෂවල මේවා හරියට බැලුවා නම්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගීතා පබා වගේ නෙමේ මචන්. පියරු බබෙක් නෙමේ. මිනිස්සු ලගට යන මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට ඈහුන්කම් දෙන, කිසි ලෑජ්ජාවක් බයක් නෑතිව කතා කරන. ඕනේ දේකට ඔට්ටු ගෑනියෙක්. බබා පාට් නෑ. හිටපු වෙසගනක් නේ බන්. දේශපාලනේට හරියනවා

    පියසේනයාගේ කතා නම් බබෙක් වගේ...
    වචන ප්‍රනවුන්ස් වෙන්නේ නෑ..:baffled:
    ඌටත් ඒ උනාට සෑහෙන ෆෑන් බේස් එකක් ඉන්නවනේ..
    ඩිස්කශන් වල පේනවනෙ ඒක

    මම හිතුවේ ඌත් වැඩ කරනවා ඇති කියලා.
    පැත්තේ මිනිස්සු තමා දන්නේ.
    කොහොමත් මිනිස්සු හරි හොඳයි කියන්නේ නිත්‍යානුකූල හො නොවී හෝ තමන්ට උදව් කරනව නම් හරි තමන්ගේ පාට නම් හරි නෑදෑයෙක්නම් නේ..
    එහේ මිනිස්සුම තමා දන්නේ