එක තමා බන් . තමන්ට කියලා අලුතෙන් දෙයක් කරන්න බෑ . අනුන්ගේ ඒවා රිමික්ස් කර කර ඉන්නවා .
මෙහෙමයි . ගොඩක් covers කරන උන් ඉතින් මුන්ගේ හඩ නෙවෙයි නේ පාවිච්චි කරන්නේ .
මුන්ට කියන්න බෑ මුන්ගේ මොකද්ද ඔය කියන විශ්වයෙන් ආපු හඩ විකුණලා අනිත් උන් හම්බ කරනවා කියලා
හැබැයි ඒ සින්දුව හදපු , ලියපු , තනුව හදපු උන්ට නම් අයිතියක් තියනව සින්දුවේ
මේ කියපු උන් මුන් ගිහින් ඕවා ස්ටේජ් වල කියලා අවුරුදු ගණන් හම්බ කරන කරන පාර අර උඩ කියපු සෙට් එකට සමාන පංගු දීල තියනව කියලා උබ හිතනවද ??
සින්දුවේ අයිතිය හරියට තියෙන්න ඕනේ හදපු උන්ට තමයි .. කියන එකාට නෙවෙයි .