ගීත වල අයිතිය ඉල්ලා ගායකයෝ මාද්‍ය කැඳවයි..

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මුන්ට වඩා සුපිරියට මුන් කියපුවා කියනවා අලුත් උන්
    මන් දන්න එකෙක් ඉන්නවා. ඌ වටේ උන්ගේ ගැනුන්ව හොඳට නඩත්තු කරනවා. ඌ බැඳලා උගේ ගැනිව උට තියා ගන්න බැරි උනා මාසයක් .
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    අලුත් ගායකයෝ වගේ රෙකෝඩ් ලේබල් එක්ක නෙවෙයිද බං මේ ජේෂ්ට ගායකයෝ වැඩ කරන්නේ? 🥴
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,803
    15,139
    113
    අලුත් ගායකයෝ වගේ රෙකෝඩ් ලේබල් එක්ක නෙවෙයිද බං මේ ජේෂ්ට ගායකයෝ වැඩ කරන්නේ? 🥴
    Senior artists la godak kata wachaneta weda kare bn.
    Hitha hoda nisa arala yanakal danne naha.

    Clarence ehema hoda example okata. Me lagadi naduwa iwara wune.
     
    • Sad
    Reactions: SimMaster

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,001
    113
    එකමත් එක රටක
    මන් දන්න එකෙක් ඉන්නවා. ඌ වටේ උන්ගේ ගැනුන්ව හොඳට නඩත්තු කරනවා. ඌ බැඳලා උගේ ගැනිව උට තියා ගන්න බැරි උනා මාසයක් .
    ඒක සාමාන්‍ය දෙයක් නේ .
    වටේ ගෑනු ජිවත් වෙන්නේ මිනිහ එක්ක නේ . ජිගි ජිගිය ට සෙට් වෙන එකයි , එකට ජිවත් වෙන එකයි දෙකක් ඉතින් .
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඒක සාමාන්‍ය දෙයක් නේ .
    වටේ ගෑනු ජිවත් වෙන්නේ මිනිහ එක්ක නේ . ජිගි ජිගිය ට සෙට් වෙන එකයි , එකට ජිවත් වෙන එකයි දෙකක් ඉතින් .
    එක තමා බන් . තමන්ට කියලා අලුතෙන් දෙයක් කරන්න බෑ . අනුන්ගේ ඒවා රිමික්ස් කර කර ඉන්නවා .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,001
    113
    එකමත් එක රටක
    එක තමා බන් . තමන්ට කියලා අලුතෙන් දෙයක් කරන්න බෑ . අනුන්ගේ ඒවා රිමික්ස් කර කර ඉන්නවා .
    මෙහෙමයි . ගොඩක් covers කරන උන් ඉතින් මුන්ගේ හඩ නෙවෙයි නේ පාවිච්චි කරන්නේ .
    මුන්ට කියන්න බෑ මුන්ගේ මොකද්ද ඔය කියන විශ්වයෙන් ආපු හඩ විකුණලා අනිත් උන් හම්බ කරනවා කියලා
    හැබැයි ඒ සින්දුව හදපු , ලියපු , තනුව හදපු උන්ට නම් අයිතියක් තියනව සින්දුවේ

    මේ කියපු උන් මුන් ගිහින් ඕවා ස්ටේජ් වල කියලා අවුරුදු ගණන් හම්බ කරන කරන පාර අර උඩ කියපු සෙට් එකට සමාන පංගු දීල තියනව කියලා උබ හිතනවද ??

    සින්දුවේ අයිතිය හරියට තියෙන්න ඕනේ හදපු උන්ට තමයි .. කියන එකාට නෙවෙයි .
     
    • Like
    Reactions: War Fighter

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    සුනිල් ලොක්කා හරි, ඔනේ නම් සල්ලි ගෙවලා සින්දුව ගන්න...
    මෙයාලා බහුතරයකට එහෙම බෑ මොකද ලියන්නේ කෙනෙක් තනුව කෙනෙක්ගේ.

    ඔවා මොනවද මැණිකේ මගේ හිතේ කියපු යොහානි උඩින් යනකොට සින්දුව මුලින් කියපු එකා සින්දුවට වියදම් කරන්න ගත්ත ණය තාම ගෙවනවලු