ගීයක අරුත-හන්තානට පායන සද
ෙම් දවස් වල ෙර්ඩි ඒෙක් නිතර අැෙහන සින්දුවක් තමයි අමරසිරි පීරිස් මහත්තයෙග හන්තානට පායන හද සින්දුව....
කවිරුවත් කල්පනා කරල බැලුෙව නෑ ෙන්ද ෙම් සින්දුෙව ෙත්රුම ෙමාකක්ද කියල....
හන්තානට පායන හද ලස්සනයිද කියන්න
මා ෙනාදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න...... //
මට හිතුන විදිහටනම් ෙමී සින්දුෙව විදිහට ෙම් සින්දුව කියන ෙකාල්ලයි,ෙකල්ලයි ෙදන්න ඒකට AL Exam කරල තියන්ෙන්..ඒත් අනිතිෙමිදි ෙකාල්ලට කැම්පස් යන්න බැරි ෙවලා
"මා ෙනාදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න" .. කියන්ෙන ඒ්කයි....
ෙකල්ල කැම්පස් ගිහින්...සින්දුෙව විදිහටනම් ෙප්රාෙදණිෙය කැම්පස් ඒකට
අදුරු වලා වහිනා කල සරසවි බිම ෙතෙමන්න...//
කුෙඩි යටින් ඔබ යන කල ඒපා තනිය දැෙනන්න
ෙකාල්ල දැන් තනිෙයන් ගෙම් ඉන්ෙන දුෙකන්
ඉස්සර වැස්සට ඒක කුෙඩි යටින් ගිය ෙකාල්ලට කැම්පස් ඒෙක්
තමන්ෙග ෙකල්ල තනිෙයන් වැස්සට කුඩයක් ඉහලන් යනව මතක් ෙවනවා...... ඒ් නිසා තමන්ෙග ෙකල්ලට තනියක් දැෙනන්න ඒපා කියල ෙකාල්ල ප්රාර්තනා කරනව..
ලතා මඩුලු අත වනාවි ඒපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න
ෙකල්ල කැම්පස් ගිය නිසා ෙකාල්ලට හිෙතනව ඒ ෙදන්න ගැලෙපන්නෑ කියල
මට හිෙතන විදිහට ෙම් ෙකාල්ල පරිත්යාගශීලීයි..
ලතා මඩුලු අත වනාවි ඒපා අහක බලන්න... ෙමෙහම කියන්ෙන ෙම් ෙකාල්ලට වඩා ෙහාද ෙකාල්ෙලක් ෙකල්ලට හම්බ වුෙනාත් යාලු වුනාට තරහක් නෑ කියල...
ඒ් වෙග්ම අන්තිෙම්ට කියනව ගෙම් ඉන්න ෙකාල්ලව අමතක කරල දාන්න කියල
ලස්සන අර්ථවත් සින්දුවක් ෙන්ද
ෙපාඩ්ඩක් ෙම් ෙත්රැමත් ඒක්ක සින්දුව අහලම බලන්නෙකා්

Last edited:

e adahasath lassanai