මල - ගැහැණිය
ළමයා -මලෙහි සුවදෙහි හිමිකරු
සමණලයා - මලටත් නොදැණිම මලෙහි රොන් අරගෙන පරාගණය කරන පුද්ගලයා..........
දැන් ආයෙත් ගීතය අහල බලපන්![]()
ප්‍රේමකීර්තිගෙම සඳ කැන් වැසිලා ගීතයත් එක්ක මේක ගලපා ගත්තනම් වැඩේ තව සුද්දයි.මම අහලා තියෙන විදියට නම් ඔය සින්දුවෙ තියෙන්නෙ ප්‍රේමකීර්තිගෙම කතාව.ප්‍රේමකීර්ති තමන්ටම තමයි පොඩි ලමයා කියලා කියාගෙන තියෙන්නෙ.
මල ,සමනලය සහ ළමයා මේ ඔක්කොම ඒ කාලෙ ගුවන් විදුලි ස0ස්ථාවෙ එකට වැඩ කල අය.
මෙහි මල යනු ඔහුගෙ බිරිඳ(ප්‍රථම විවාහයෙ).
මම හිතන්නෙ දැන් මේ ඇති.
ඉතිරි දේවල් ටික තනියම තේරුම ගන්න පුලුවන් වෙයි!!!