ගීයක~රිද්ම~Geeyaka Ridma

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජය වේවා.
    මතකද එදා අර කෝච්චියේ හම්බ වෙච්ච ඩයල් එක කිව්වා අපේ චාමියා ඕගන් එකක් කරේ තියන් හන්දියේ හිටියා කියලා.
    අපි නොදන්නවා උනාට සැඟවුනු දක්ෂතා සෑහෙන්න තියනවා මහෙ හිතේ.
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ජය වේවා.
    මතකද එදා අර කෝච්චියේ හම්බ වෙච්ච ඩයල් එක කිව්වා අපේ චාමියා ඕගන් එකක් කරේ තියන් හන්දියේ හිටියා කියලා.
    අපි නොදන්නවා උනාට සැඟවුනු දක්ෂතා සෑහෙන්න තියනවා මහෙ හිතේ.

    :):):)
     

    kingdewi

    Well-known member
  • ජය වේවා.
    මතකද එදා අර කෝච්චියේ හම්බ වෙච්ච ඩයල් එක කිව්වා අපේ චාමියා ඕගන් එකක් කරේ තියන් හන්දියේ හිටියා කියලා.
    අපි නොදන්නවා උනාට සැඟවුනු දක්ෂතා සෑහෙන්න තියනවා මහෙ හිතේ.

    තියෙනවා තිවෙනවා..හැබෑට මල්ලි ඕව කොහෙද අප්ප හැංගිලා තියෙන්නෙ!:sorry:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    niyama wadakata atha gahala thiyenne
    ela ela
    habai mama nan oya music gana melo deyak danne na
    ahanna witharai danne :D
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    හද විලේ ඔබ පිපුනා...ක්ලැරන්ස් විජේවර්ධන

    හද විලේ ඔබ පිපුනා...ක්ලැරන්ස් විජේවර්ධන
    :):):)



    HadaVille-Clarence.jpg


    Download Song!

    හද විලේ ඔබ පිපුනා...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එළ, :cool: මට ස්වර හදාගන්න පුළුවන් සිංදුවකට. :sorry: ඒත් මචන් මට ඒව ලියාගන්න බෑ, :( මම ප්‍රස්තාර වලට ඒව දාන්න දන්නෙ නෑ හරියටම. :D ප්‍රස්ථාරයක් බලාගෙන ප්ලේ කරන්න පුලුවන් කිසි අවුලක් නෑ. :yes: එළ වැඩක්, අලුතෙන් ම ප්ලේ කරන කට්ටියට ගොඩක් වැදගත් වෙයි. :) රෙප් + ම තමා මචන්!
     

    pmmana

    Member
    May 27, 2011
    31
    2
    0
    ela ela +++++

    තව මේ වගේ සින්දු ටිකක් දාපන් මචන් තැන්ක්ස්
     

    DinushW

    Member
    Jan 15, 2013
    1
    0
    0
    Dear Chamika,

    This is a great work.....Thanks a lot for spending your valuable time to upload the notations.
    Please kindly upload if you have at least few of below songs....

    Ratakin eha igilee....
    Sobawade......
    Ruwata ruwe sakura iwure....
    Ukulata naawath eda wage..
    Kotuwetichcha punchi sarama...
    Kiri ithirewa nawa wasare....

    Thanks in advance....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ...ඇයි මේ වගේ ත්‍රෙඩ් බම්ප් වෙන්නෙවත් නැත්තේ..
    බම්ප්..
    එලමකිරි.. මාත් පුලුවන් වෙලාවකට දාන්නන් ප්‍රස්ථාර