Back.kcaB

Well-known member
  • Jul 28, 2016
    2,181
    3,039
    113
    කන්න දෙනව නම් අපිට බොන්න දෙනව නම් අපිට මොන කෙංගෙඩියද තව ඕනෑ කියන්නේ…....:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පිට දීප දේශ ජයගත්තා ආදී සිංහලුන්
    පිට දීප දේශ ජය ගත්තා

    හෙරළි බතල ටික නුපුරුදු අම්මා
    රට හාලේ බත කාලා
    කිරි නැති හින්දා රට කිරි දීලා
    සිංහල දරුවො මරන්නා

    තම රට දේවල් පිටරට පටවා
    රට කාසිය මෙහි ඈදා
    අන්තිමේදී බුදියන පැදුරත්
    දැන් දැන් පිටරටින් එන්නා

    පිටරට සිරිතට දිව දික් කරනා
    අද සිංහල කළු සුද්දා
    කන්ට අදින්ටා පිටරටින් එනතුරු
    මුහුදට දත නියවන්නා

    :yes::yes:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ලංකාවේ ජාතික ගීය මොකක්ද සින්හළු ?
    ටේ මල්-පලතුරු තියෙනවා, සිරි බරයි කියනවා ධාන්‍ය ධනය තියෙනවා කියනවා, එ වුනාට ලෝකෙ වටේ පුක දිල ණය අරන් රටින් හාල් ගෙනත් කනවා. වෙන රටවල පුක දීල හරි රට රකිනව කියන අතරේ ලංකාවෙ මවුබිමට කියනව අපි රැක දෙන්න කියලා. ඔන්න ඕකයි ජාතික ගීය